සිංහල බෞද්ධ විද්‍යාවක්-Audio (Prof Nalin de Silva)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මොහුට පිළිතුරු බැඳීමෙන් ප්‍රයෝජනයක් නැති බව පමණක් කිව හැක.

    මොහුගේ පරම පිවිතුරු, මහ බලවත් බටහිර විද්‍යාවට අභියෝග කිරීම නිසා මොහු නලින් මහතා ගැන වෛරයෙන් සිටින බව පෙනේ.

    Forums වල කට මැත දොඩවන මොහු තමන්ගේ ප්‍රශ්ණ ඉදිරිපත් කරන්නේ දේශණයට පැමිණි අයට මිසක් නලින් මහතාට නොවේ...

    මෙතරම් දැනුමැත්තෙක් යයි කියා ගන්නා මොහුට කෙළින්ම තමන්ගේ ප්‍රශ්ණ නලින් මහතාගෙන්ම ඇසීමට තිබුණා නොවේද? නලින් මහතා ඉදිරියේ නගුට කකුල් දෙක අස්සේ ඔබාගෙන සිටි මොහු මෙතැන පොර වෙන්නට හදයි...
    :lol:


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මොහුට පිළිතුරු බැඳීමෙන් ප්‍රයෝජනයක් නැති බව පමණක් කිව හැක.

    මොහුගේ පරම පිවිතුරු, මහ බලවත් බටහිර විද්‍යාවට අභියෝග කිරීම නිසා මොහු නලින් මහතා ගැන වෛරයෙන් සිටින බව පෙනේ.

    Forums වල කට මැත දොඩවන මොහු තමන්ගේ ප්‍රශ්ණ ඉදිරිපත් කරන්නේ දේශණයට පැමිණි අයට මිසක් නලින් මහතාට නොවේ...

    මෙතරම් දැනුමැත්තෙක් යයි කියා ගන්නා මොහුට කෙළින්ම තමන්ගේ ප්‍රශ්ණ නලින් මහතාගෙන්ම ඇසීමට තිබුණා නොවේද? නලින් මහතා ඉදිරියේ නගුට කකුල් දෙක අස්සේ ඔබාගෙන සිටි මොහු මෙතැන පොර වෙන්නට හදයි...
    :lol:


    නලින් ගෙන් අහපු ප්‍රශ්න වලට ලැබුණු පිළිතුරු කිව්වොත් නගුට විතරක් නෙමෙයි ඔබට අනිත් එකත් අස්සේ ඔබා ගන්න වෙන්නෙ... එදා මෙදා තුර මේ ප්‍රශ්නයත් ඇතුළුව ප්‍රශ්න 7ක් මම නලින්ගෙන් අහලා තියනවා පැහැදිලිව පිළිතුරු දීලා තියෙන්නේ තාම දෙකකටයි.. :lol::lol::lol:
    චුට්ටක් කියෝලා බලන්න අති උත්තම නලින්ගේ වගතුග :

    http://www.secularsrilanka.com/discussions/ritigala-jayasena/waiting-for-the-apocalypse

    ෆෝරම් වල කටමැත දොඩවන්නේ මා නොවේ.. නලින් උවද ප්‍රතික්ශේප කරන විප්‍රයෝග ඉදිරිපත් කරන ඔබය..
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy


    මොහුගේ පරම පිවිතුරු, මහ බලවත් බටහිර විද්‍යාවට අභියෝග කිරීම නිසා මොහු නලින් මහතා ගැන වෛරයෙන් සිටින බව පෙනේ..


    "අභියෝග" කියන එකේ තේරුමවත් ඔබ දන්නේ නැත.. ඔහු අභියෝග කළානම් කරන්නේ, කර ඇත්තේ වලපල්ලේ සිටින නිව්ටන්, කෙප්ලර්ලාට මිස නැවත පෙරලා අභියෝග කිරීමට හැකි අයෙකුට නොවේ.. විද්‍යාවක් අභියෝග කිරීමට නම් එයට විකල්පයක් සැපයිය යුතුය.. අඩුම ගණනේ විකල්ප විද්‍යාවේ මුලකුරුවත් කියා තිබිය යුතුය... ඔබේ නලින් තාත්තා කර ඇත්තේ වෘෂණ කෝෂයේ ඇති ශුක්‍රාණුවකට නැකැත් සෑදවීමය.. :lol::lol::lol:
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    තාක්ෂනිකව උඹලා "නලින් එහෙයියන් " ය. අඩුම ගණනේ නලින් දෙසා බෑ උදාහරණ ටිකෙන් ඔබ්බට එකදු උදාහරණයක් හෝ ඉදිරිපත් කරගතනොහී දඟලන නලින් අවතාරය.. එකෙක් උත්තර දෙන්නම්ය කිය කියා සිටී.. ඇත්තටම හොඳය, නලින්ද මඟහැරි ප්‍රශ්න වලට එහෙයියෙක් හෝ උත්තර දීම යම් දියුණුවක් පෙන්වයි.. මා කලින්ද කියා සිටි එත් ඔබලා අතැර යන කරුන නම්, පවතින සුසමාදර්ශය පෙරලීමට විකල්ප ජාතික(හෝ විජාතික :D මට අවුලක් නැත) චින්තනයක් අනිවාර්යයෙන් බිහි විය යුතුය.. නැතුව පවතින දෙයට අඬා, කෑ ගසා වැඩක් නැත.. එවැන්නක් බිහිවී සුසමාදර්ශ පෙරලියක් සිදුවූ පසු එය පිළිගැනීමට මමද සැදී පැහැදී සිටිමි. එහි ගැටළුවක් නැත. එසේ නොමැතිව මා කලින් කිව් ආකාරයේ නැකැත් නම් අප හදන්නේ නැත.. නමුත් ඒවා හදන අය නැතුවා නොවේ..:lol:

    මෙහි කෙසේ බණ කිව්වද උඹලටත් නලින් අනුහමනය නොකරයි.. නමුත් කට පියන්, නකුට තුරුල් කරන් සිටී.. නලින් සිංහල සංස්කෘතික අරිෂ්ඨය බී නැෂනල් එක ඇඳ බස් එකේ යයි.. උඹලා වික්ටෝරියානු(බටහිර??) රූකඩසේ ඩෙනිම අස්සෙ ටී එක යටකර යයි.. එකගෙයි කෑම, ගණිකා වෘත්තිය සිංහල (ලාංකීය) සමාජයේ තිබු දේවල්ය.. නැති ඌයේ ඊනියා වික්ටෝරියානුකරණය(බටහිර) වීමෙන් පසුවය.. දැන් මේව ගැන නලින්ගෙ විග්‍රහය දන්නවද?
    නලින් ලෙඩ හොඳ කර ගත්තේ සිංහල බෙහෙතෙනි, උඹලා හෙම්බිරිස්සාවට වත් සිංහල බෙහෙත් බොනවද..?

    කියන්න නම් කරුණු බොහෝය.. නමුත් කාලය නැත.. බහුතරයක් කීවාට උඹලට තේරෙන්නේද නැත.. කොළඹ එන්න පැය හතරක් වැය වන බස් ගමනකට කාලය වැය කිරීමට සිදුවේ.. ආයේ පිළිතුරු දීම නොදීම උඹලාගෙ පිළිතුරු මත රඳා පවතිනු ඇත... ඉහත ආකාරයේ මෝඩ පාට් වලට නම් පිළිතුරු දීමට යන කාලය අපතේය... නාථ දෙව් සරණයි..
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මෙන්න බොලාගෙ චින්තනේ...
    rep.JPG


    ඉතින් තා මොනා කියන්නද..?