මචංලා එලකිරි එකේ ඉන්න නෑ බෑ නොකියන එලකිරි කොල්ලො සෙට් එකට පොඩි සප් එකක් දෙන්න පුලුවන්ද? අපේ බෝඩිමේ ඉන්න පිස්සු පීකුදු හැත්ත එක්ක පොඩි හර්ලෙම් ශේක් එකක් කලා පහුගිය කාලෙ, යූටියුබ් දාල ටිකක් හිට් උනත් එක්ක. මෙන්න බොලේ ඒක මේ තරගෙකට දාල අපේ එකෙක්. ෆේස්බුක් පිටුවක තියෙන්නෙ ජෝන් කීල්ස් එකෙන් ද කොහෙද...