1. Dr_HOUSE

    WEB HOSTING ලාබ තැනක්

    host.lk එක ශුවර් ද> ස්පීඩ් අවුල් එහෙම තියද? දන්න අය ඉන්නවද? තෑන්ක්ස් මචංලා
  2. Dr_HOUSE

    WEB HOSTING ලාබ තැනක්

    sure neda ban>?
  3. Dr_HOUSE

    WEB HOSTING ලාබ තැනක්

    මචංලා අඩුවට 5GB විතර හොස්ටින් ස්පේස් ගන්න පුලුවන් ශුවර් විදිහක් දන්නවනම් පොඩ්ඩක් කියනවද? මම ගූග්ල් සර්ච් එකකින් මෙන්න මේ (https://www.myhostblast.net) සයිට් එකට ගියා මේකෙ තියන ප්ලෑන් නම් අවුලක් නෑ, ඒත් ශුවර්ද දන්නේ නෑ.. පාවිච්චි කරල තියන සයිට් එකක් එහෙම තියේ නම් කියපන්කෝ. ජය වේවා.. බම්පියක් වත්...
  4. Dr_HOUSE

    මොරටුව විශ්ව විද්‍යාලයට මිලේඡ්‍ය ප්‍රහා&

    තව මොනව කතා කරන්නද බං මිලේඡ්‍යයො එක්ක..!
  5. Dr_HOUSE

    මොරටුව විශ්ව විද්‍යාලයට මිලේඡ්‍ය ප්‍රහා&

    මොරටුව විශ්ව විද්‍යාලයට මිලේඡ්‍ය ප්‍රහා& ඊයේ (16) රාත්‍රී 10.00 පමණ සිට අළුයම දක්වා මොරටුව විශ්ව විද්‍යාලය තුල නැවතත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවී තිබේ. මෙය ආරම්භ වී තිබෙන්නේ මීට පෙර දිනයක ඇතිවූ ගැටුමක පසු ගැටුමක් ලෙසිනි .ඉන්ජිනේරු පීඨ සිසුන් හා ජාතික තාක්ෂණ ආයතන(NDT) සිසුහු අතර පෙර දිනයක...
  6. Dr_HOUSE

    eBay, amazon වගේ ලංකාවට items ship කරන site තව තියද?

    mama hoyanne wifi dongle ekak ban. mifi kiyala kiyanne. wireless connect karanna puluwan
  7. Dr_HOUSE

    eBay, amazon වගේ ලංකාවට items ship කරන site තව තියද?

    eBay, amazon වගේ ලංකාවට items ship කරන site තව තියද? මචංලා මට ඩොංගල් එකක් ගෙන්න ගන්න ඕනෙ ටිකක් වෙනස් එකක් වෙනද මම මේ වගේ අයිටම් ගෙන්න ගන්නෙ Ebay එකෙන්, ඒත් මම හොයන අයිටම් එක ඒකේ නෑ. උඹල දන්නවද තව ඒ වගේ ලංකාවට shipping තියන සයිට්? උඹල ගෙන්නගෙන තියන ශුවර් ඒව නං වැඩිය හොඳයි. ජය වේවා මචංලා, සප්...
  8. Dr_HOUSE

    racing කාර් සහ ටැක්ස් විස්තර විස්තර දන්න කෙනෙක&#3530

    ඔව් බං.. කාට කියන්නද මේවා..
  9. Dr_HOUSE

    racing කාර් සහ ටැක්ස් විස්තර විස්තර දන්න කෙනෙක&#3530

    ඒකනෙ බං මාත් කල්පනා කරේ.. :lol::lol: හරියට විස්තරයක් දැනගන්න තැනක් එහෙම දන්නවද?
  10. Dr_HOUSE

    racing කාර් සහ ටැක්ස් විස්තර විස්තර දන්න කෙනෙක&#3530

    racing කාර් සහ ටැක්ස් විස්තර විස්තර දන්න කෙනෙක&#3530 මචංලා ඔය අයින් කරයි කියන ටැක්ස් එක බලපාන්නෙ මොන වාහන වලටද.? එන්ජින් කැපෑසිටිය කීයෙන් වැඩි ඒවද..? වෙන කොන්දේසි නැද්ද? දන්න කවුරු හරි ඉන්නවනම් උදව්වක් දෙන්න හම්බකොරපු සොච්චමෙන් රෝද හතරක් ගන්න පුලුවන්ද බලන්න.. ජයවේවා..!! දන්නකෙනෙක්ට පේන්න...
  11. Dr_HOUSE

    පට්ට ආතල් සිංහල ජෝක් වීඩියෝ - by UOM

    thiyeno ban balapan dakunu paththe |: menna link eka https://www.youtube.com/watch?v=v14PxbJ79QU&feature=relmfu

    No contents