eBay, amazon වගේ ලංකාවට items ship කරන site තව තියද?
මචංලා මට ඩොංගල් එකක් ගෙන්න ගන්න ඕනෙ ටිකක් වෙනස් එකක් වෙනද මම මේ වගේ අයිටම් ගෙන්න ගන්නෙ Ebay එකෙන්, ඒත් මම හොයන අයිටම් එක ඒකේ නෑ. උඹල දන්නවද තව ඒ වගේ ලංකාවට shipping තියන සයිට්? උඹල ගෙන්නගෙන තියන ශුවර් ඒව නං වැඩිය හොඳයි. ජය වේවා මචංලා, සප් එකක් දෙන්න බම්පියක්වත් දාල යන්න මචං ෆිට් එකට ඈ....!!!