1. !!~SpearHead~!!

    සිංහල typing in Acrobat Pro

    යාලුවනේ, මට සිංහල font එකෙන් Acrobat Pro එකේ editable PDF එකක type කරන්න ඕනේ. කොහොමද කරන්නේ?
  2. !!~SpearHead~!!

    SmallPDF crack කරපු එකක්?

    යාලුවනේ, ඔයාල ගාව තියෙනවද SmallPDF crack කරපු එකක්. මේ software එක buy කරන්න ඕනේ full features use කරන්න :sorry::sorry: තියෙන කෙනෙක් ඉන්නවානම් උදව් කරන්න :)
  3. !!~SpearHead~!!

    Canon E410 එක පාවිච්චි කරන්නේ කව්ද?

    Canon E410 එක පාවිච්චි කරන්නේ කව්ද? යාලුවනේ, මේකේ කව්ද ඉන්නේ Canon E410 printer එක use කරන අය? :yes::yes: 1. මේකේ printer එකටම එන cartridge එකෙන් කියක් (black & color) print කරන්න පුලුවන්ද? 2. අලුත් cartridge එකකින් කියක් print කරන්න පුලුවන්ද? 3. scanning quality එක කොහොමද? 100 DPI scan...
  4. !!~SpearHead~!!

    Canon ද? HP ද?

    යාලුවනේ, මම 3-in-1 printer එකක් ගන්න බලනව. මේ දෙකෙන් මොකක්ද හොඳ? HP 2135 or Canon E410 Pixma HP 2135 http://www.barclays.lk/bc/itemdesc.asp?ic=46108&eq=&Tp= Canon E410 Pixma http://www.barclays.lk/bc/itemdesc.asp?ic=46000&eq=&Tp=
  5. !!~SpearHead~!!

    Adobe Lightroom Classic 2018 7.3.1?

    යාලුවනේ, මම Lightroom CC 2018 7.3.1 එක install කරා crack කරා. ඔක්කොම හොඳට වඩා, එත් presets වැඩ නැහැ :( මේක use කරන අය කව්ද ඉන්නේ? ඔයාලටත් මේක වෙනවද? විසදුමක් නැද්ද?:sorry::sorry:
  6. !!~SpearHead~!!

    Wireless headphones?

    යාලුවනේ, Wireless headphones මොනාද ඔයාල පාවිච්චි කරන්නේ? AliExpress එකෙන් ගන්න පුළුවන්. $50 අඩුවෙන් බලන්නේ හොද එකක්. මගේ desktop එකට සෙට් කරන්න bluetooth connector එකක් ඕන නේද?
  7. !!~SpearHead~!!

    Bluetooth Headphones?

    යාලුවනේ, අඩුවට ගන්න පුළුවන් Bluetooth Headphones මොනාද තියෙන්නේ? මෙහෙන් හරි Aliexpress එකෙන් හරි ගන්න පුළුවන්. price එකත් එක්ක ගන්න තැනත් පුළුවන් නම් කියන්න
  8. !!~SpearHead~!!

    IELTS re-correction දාපු අය?

    යාලුවනේ, IELTS re-correction දාපු අය ඉන්නවද? කොච්චර කාලයක් යනවද re-corrected results එන්න? IDP ද BC ද IELTS කලේ? ලොකු උදව්වක්...:yes::yes:
  9. !!~SpearHead~!!

    Graphics Card එකක්?

    යාලුවනේ, උදව්වක් ඕනේ. මගේ Graphics Card eka ගිය අව්රුද්දෙ වගේ case උනා :sorry::sorry:. ඊට පස්සේ මම හිත ගත්ත අයෙත් ගන්නේ නැහැ කියල :angry::angry:. මොකද warranty claim කරන්න බැහැ අපි මුහුද ගව ඉන්න නිසා, corrode වෙලා නිසා. දැන් අයෙත් එකක් ගන්න හිතෙනවා. කම්මැලි game එකක් ගහන්න නැති උනාම...
  10. !!~SpearHead~!!

    SLT 4G slow ද?

    යාලුවනේ, මගේ දැන් දවස් ගානක ඉඳන් SLT 4G slow වෙලා. සමහර වෙලාවට disconnect වෙනවත් එක්ක. එපා වෙලා ඉන්නේ. :angry::angry: උඹලටත් මෙහෙම වෙනවද :(
  11. !!~SpearHead~!!

    මොරටුව or පිළියන්දල අවට ඉඩමක්?

    මොරටුව or පිළියන්දල අවට ඉඩමක්? යාලුවනේ, මම ඉඩමක් හොයනවා. perches 7-8 වගේ. හොයන්නේ නම් මොරටුව, පිළියන්දල වගේ areas වලින්. ikman.lk එකේ බැලුව. සෙට් උනේ නැහැ. දන්නා තව තියෙනවනම් කියන්න. හොඳ area එකක් වෙන්නත් ඕනේ.
  12. !!~SpearHead~!!

    Prime Urban Art ගැන දන්නා කව්ද ඉන්නේ?

    Prime Urban Art ගැන දන්නා කව්ද ඉන්නේ? මචන්ලා, අපි ගෙයක් ගන්න බලනවා. Prime Urban Art කියල කොට්ටාවට කිට්ටුව scheme එකක් තියෙනවා නේද facilities ඔක්කොම එක්ක. :rolleyes::rolleyes: මේක ගැන දන්නා කව්රුත් ඉන්නවද? Prime Group එකෙන් කරන්නේ, quality එක කොහොමද? :):) අපි බැලුවේ security තියෙන, facilities...
  13. !!~SpearHead~!!

    One day trip එකකට හොඳ තැනක්?

    One day trip එකකට හොඳ තැනක්? යාලුවනේ, 60 කට විතර ගිහින් enjoy කරන්න පුළුවන් හොටෙල්/ බන්ගලොව් මොනාද තියෙන්නේ. one-day ට්‍රිප් එකක් යන්න ඉන්නේ. :rolleyes::rolleyes: Pool, buffet, activities එහෙම කරන්න පුළුවන් තැනක්. Cricket පාරක් ගහන්න පුළුවන් නම් එල. :yes::yes: දන්නා තැන් share කරන්න.
  14. !!~SpearHead~!!

    හොඳ printer එකක්?

    යාලුවනේ, ඔයාල දන්නා හොඳ printer (3 in 1) එකක් කියන්නකෝ. :):) Rs.10000/- අඩුවෙන් තම බලන්නේ. :(:(
  15. !!~SpearHead~!!

    REP power වැඩි වෙලා

    යාලුවනේ..... මගේ Rep Power එක 4ක් වෙලා. :D:D කොටු දෙකක් තියෙනවා දැන්...:P:love::yes::rofl:;) THANK YOU හැමෝටම. :yes::yes:
  16. !!~SpearHead~!!

    LED TV එකක්?

    යාලුවනේ, අපේ ගෙදර තියෙන LG LED TV එක වැඩ කරන්නේ නැතුව ගිය. හදන තැනකට දුන්නම එතනින් කිව්වා board එකට කෙල වෙලා කියල. :sorry::sorry: මම හිතුව වෙන එකක් ගන්න. ඔයාල දන්නා හොඳ TV මොනාද? :confused::confused: Rs. 40000/- කට අඩුවෙන් තම බලන්නේ. :(:(
  17. !!~SpearHead~!!

    Rs. 10000 අඩු printer එකක්?

    යාලුවනේ, මට ගන්න හොඳ 3 in 1 printer (print, scan and copy) කියන්නකෝ. ;);) budget එකට සෙට් වෙන එකක් තම බලන්නේ. 10000 වඩා අඩුවෙන්. :):) වැඩි කොළ ප්‍රමාණයක් print කරන්න පුළුවන් එකක්.
  18. !!~SpearHead~!!

    Light House Galley?

    Yaluwane, Light house Galley gihin thiyena aya kawda?:):) Ethana service eka ehenam kohomada? :):) Ape office eke 30-40 withara set ekakata party ekak arrange karanna. Fried rice ekak wage kii denekuta athida? Chicken portion ekak kii denekuta athida? Kama kohomada?
  19. !!~SpearHead~!!

    Canon PIXMA MG2570S?

    Guys, Me ganata me printer eka watinawada? Rs. 5799/- https://www.singersl.com/products/index.asp?PC=printers_scanners_fax&pcode=CAN_CAN-I-MG2570S
  20. !!~SpearHead~!!

    Consultant for Canada Immigration?

    Yaluwane, Kawruth innawada me consultant gawata giya. Kohomada hondada? https://www.asianms.com/

    No contents