කළු මහත්තයගෙ කඩේ...
ඔන්න මේක තමයි කලු මහත්තයගෙ කඩේ. බුලත්, පුවක්, ටොෆි,සිගරට්,සබන්,හාල්, පොල්. තේ කොළ, පරිප්පු ඔනි පු** මේකෙන් ගන්න පුලුවන්. නැති දෙයක් නෑ. නැතිම උනොත් ගෙන්නල හරි බඩු ටික වෙලාවට දෙනවා. ඒත් එවට වැඩියෙන් සර්විස් චාජ් අය කරනවා. කඩේ ඉස්සරහින් තමයි බඩු ගන්න ඔනි. පස්සෙ දොරින් රිංගන්න බෑ ඔන්න. කඩේට ඇවිත් මුදලාලිගෙ දුවලට මුකුත් කියන්න බෑ ආයෙ බඩු දෙන්නෙ නෑ. එහෙම උනොත් ආයෙ බඩු ගන්ඩ කඩේකුත් නෑ.
අවවාදයයි! ණයට ඉල්ලා අමනාප නොවන්න.