1. Ridila™

    Car Tyre puncture sealant??

    1.උඹලා Car tyre puncture sealant ගැන දන්නේ මොනවද? භාවිතා කරන එක ටයර් වලට හොඳයිද? 2. කවුද ටයර් වලට Pre-puncture sealants දාලා තියෙන්නේ?? 3. Pre-puncture sealants දාන එකද නැත්නම් ටයර් එකක් ෆැල්ට් උනාම Post-puncture sealants දාන එකද හොඳ? 4. දාලා ඉවර වෙලා පන්ක්චර් වෙච්ච එක සීල් උනාම කොච්චර...
  2. Ridila™

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස් මෙන්න මෙහෙ වරෙන්. එලකිරියේ මොකක් හරි දෙයක් කෙලින් කියාගන්න බැරි උන් රෙප් කපනවනේ ත්‍රෙඩ් වල විරෝධය පාන්න. එහෙම රෙප් කපද්දි User CP එකේ ආතල් ටෝක්ස් ඉශූ කරලා සමහර වෙලාවට රෙප් කැපෙනවා. උඹලගෙත් එහෙම රෙප් කැපෙන එව්වා තියෙනම් කියවලා ෆන් එකක් අරන් ලේ ටිකක් පිරිසිඳු කරගන්නත්...
  3. Ridila™

    I really miss my childhood Sinhalu

    ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 9+ කටත් වැඩියි. ඒ කාලේ තිබ්බ දේවල් වලට එක්ක බලද්දි අද වෙද්දි ගොඩාක් දේවල් ලැබිලා තිබ්බත්, ඒ කාලේ සමායජෙන් තිබ්බ පිලිගැනීමත් එක්ක බලද්දි අද ඊට වඩා ගව් ගානක් ඉස්සරහින් උන්නත් මෙන්න මේ වීඩියෝ එක බලලා ඇඬුනා සිංහලු. කවුරු හරි මගෙන් ඇහුවොත් මොනාද ඕනේ කියලා ආයේ ඉස්කෝලේ යන්න...
  4. Ridila™

    රසම් හදමු

    ඔය දෙමල කඩවලට ගිහින් බත් කන්න කලියෙන් බොන්න පොඩි තැම්බුම් හොද්දක් වගේ සැර නැති ඩියරයක් දෙනව නේද. මේකේන් ගොඩක් වෙලාවට වෙන්නේ ආහාර රුචිය වඩවන එක.අද එහෙනම් කතා කරමු මේ රසම් කොහොමද හදාගන්නේ කියලා. පහත ප්‍රමාණ 6 දෙනෙකුට පමණ සෑහෙනවා. 1. නියපොතු කපා හොඳට සබන් ගාලා හෝද ගත්තු අතක්. 2.සුදු ළූණු බික් 6...
  5. Ridila™

    Cheese Balls / චීස් බෝල කන්න වරෙව්

    Cheese Balls / චීස් බෝල කන්න වරෙව් කාලෙකට පස්සේ මේකට කෑමක් ඔබලා යන්න කියලා හිතුවා. චීස් බෝල. මෙන්න මෙව්වා ටික තමයි ඕනේ. තම්බා පොඩි කරගත් අල ගෙඩි තුනක් පාන් පිටි මේස හැඳි දෙකක් කෝන් පිටි මේස හැන්දක් අඹරා ගත් සුදුළූණු බික් 5 - 6 අඹරා ගත් ඉඟුරු කැබැල්ලක් හීනියට ලියා ගත් අමු මිරිස් කරල් 3 ක්...
  6. Ridila™

    Vegan එවුන් මෙහෙ වර

    Vegan උන්ට මෙහෙ එන්න කිව්වේ. Vegan කියන්නේ මස් මාලු හෝ කිසිම සත්ත්ව නිශ්පාදනයක් ආහාරයට නොගන්න අයටයි කියලා උඹලා දන්නවනේ. ඒ නිසා Vegan උන් මේක අහගත්තම හොඳටම ඇති. මස් මාලු නොකන නමුත් කිරි බොන, යෝගට් කන එවුන් මෙතන ඇවිත් රෙද්ද උස්සගෙන ඩෙඟා නටන්න එපා. මේක තවත් මස් මාලු කෑම පවක්ද නැද්ද කියලා දෙපැත්තට...
  7. Ridila™

    Paypal help

    මේ මට paypal account එකක් හදාගන්න විදිහ ගැන පොඩ්ඩක් කියපන්කෝ. Commercial bank debit card එක ඇටෑච් කරන්නයි ඕනේ. ඒ සල්ලි ගන්න මොකටවත් නෙමෙයි. මම මෙච්චර දවසක් ebay එකෙන් හැමදාම බඩු ගෙනාවේ direct payment කරලා කොම් බෑන්ක් කාර්ඩ් එකෙන්.පැන්ඩාවිල් එකෙන් ශිරෝම් power bank එකක් ගේන්න ඕනේ බං. ඒකට පේපෑල්...
  8. Ridila™

    සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

    සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි සමන්ත භද්‍ර නම් නිර්මල බුද්ද ශාසනය කෙලෙහීමට උපන් චීවරදාරියාගේ අග්‍රශ්‍රාවිකා සෝමා උපාසිකා මාතාව අන්න නිවන් ගිහින්. :(:(
  9. Ridila™

    WTF යකෝ????

    මේ බ්ලැක්ලිස්ට් කියන TV series එකේSeason 1 and 14 වෙනි එපිසෝඩ් එකේ 8.26 වෙනි විනාඩියේ තියෙන FBI ෆොටෝ එකක්. කාටද හිටං ආඩම්බර. :lol::lol: ආසියාවේ ආශ්චර්‍යයට ජය වේවා හිටං.
  10. Ridila™

    Virgin Mojito බොන්න වරෙව්

    මෙක මම අපේ Cooking Mega Thread එකේ දාපු පෝස්ට් එකක්. මෙහෙම දාන්න හේතුව මේක දාලා තියෙන්නේ ඉස්සර වගේ Elakiri Talk කැටගරි එකේ නෙමේ නිසයි. ලොකු අයියට කියලා වෙනම කෑම බීම වලට සෙක්ශන් එකක් කිරියේ දම්මව ගත්තා. ඉතින් ඒ ත්‍රෙඩ් එකේ අලුතින් රෙසිපි වැටෙන වැටෙන පිලිවෙලට ඒ පෝස්ට් එක කෝට් කරලා මෙහෙම අලුත්...
  11. Ridila™

    Person of Interest TV series Fans

    කෘතිම බුද්ධියක් වටේ යන detective story එකක් බලපු උන් ඇතිනේ. මෙන්න Season 05 එකේ පළවෙනි එපිසෝඩ් එකේ පොඩි trailer එක්ක රිලීස් වෙලා. Breaking Bad, Game of Thrones වගේ එව්වා බැලුවත් මට මේක තරම් හිතට අල්ලපු එක TV series එක්ක නැහැ. මේකේ season එකෙන් එකට ඉස්සරහට යද්දි පට්ටම පට්ට. බලපු හොඳම season එක...
  12. Ridila™

    Pocket Square ගැන දැනුවත් වෙමු

    Pocket Square ගැන දැනුවත් වෙමු Pocket Square කියන්නේ මොනාද කියලා දන්නවනේ. කෝට් කිට් එකක් ඇන්දම කෝට් එකේ වම් පැත්තේ තියෙන සාක්කුව වගේ එකට සමහරු ලේන්සුවක් ඔබාගෙන ඉන්නවා දැකලා තියෙනවා නේද. අන්න ඒකට තමයි Pocket Square කියලා කියන්නේ. සාමාන්‍යයෙන් කෝට් කිට් එක ඇන්දම Tie එක, Pocket Square එක සහ Pen...
  13. Ridila™

    දීපං සුජි ෆෝන්එක ළමයෙකුට

    දීපං සුජි ෆෝන්එක ළමයෙකුට DRmKZHkYK2k රට ඉදලා දුක් විඳලා එවන සල්ලි වලට නිසි අගයක් නොදැනුනාම බේබද්දගෙ සිතට දුක හිතිලා කිව් කතාව ඒ අම්මගෙ සිතට දීපං සුජි ෆෝන්එක ඔය මගෙ ළමයෙකුට අල්ලාගෙන ඒ වචනය ලංකාවේ යසට විනෝද වෙන හැටි දැක්කම කඳුළුඋනයි නෙතට මේ කවි ටික කියන්නේ මම නොකියා බැරිකමට කුමක්ද මේ සිදුවන්නේ...
  14. Ridila™

    මුදල් වැය නොකර කළ හැකි පින්

    මුදල් වැය නොකර කළ හැකි පින් පින් යනු යහපත් දෙයයි. බෞද්ධයකු ලෙස පින්දහම් රැස්කිරීම අපේ මූලික බලාපොරොත්තුවයි. පින්දහම් රැස්කර ගැනීම සඳහා වර්තමාන සමාජයේ බොහෝ දෙනා විශාල මුදල් හදල් වියදම් කරති. එහෙත් මුදල් ශතයකුදු වැය නොකර කරගත හැකි වටිනා පින්කම්ද ඇත. ක්‍රියාවෙන් සුළු වූවද ඉන් ලැබෙන ප්‍රතිඵල...
  15. Ridila™

    markhaloce ට මොකද උනේ?

    බුවා පහුගිය ටිකේමේ මේකේ ඇක්ටිව් හිටියනේ දැන් දවස් 3කින් කිරියට ලොග් වෙලා නේ. මේ තියෙන්නේ මූ අන්තිමට දාපු ත්‍රෙඩ් එක. :baffled: markhaloce ටත් කිව්වත් වගේ නහයෙන් කටින් ලේ දාලා සෙත්ත පෝච්චි උනාද.. :(:(:D පසුව ලියමි : markhaloce මම GTRZ ට ගහපු PM එකක් නෑ බං. උඹ හැමෝටම ලණු දෙනවා වගේ උඹටත් ලණුවක්...
  16. Ridila™

    ලංකාවේ ඉන්න උන්ට මොකක්ද බං මේ වෙලා තියෙන්&#350

    ලංකාවේ ඉන්න උන්ට මොකක්ද බං මේ වෙලා තියෙන්&#350 මෙන්න බලපන් මෙව්වට හිනා වෙන්නද අඬන්නද කියලා හිතා ගන්න බෑ බං. ලංකාවේ ඉන්න උන් මෙච්චරටම පිරිහිලා තියෙන්නේ ඇයි බං. දැන් නම් මේ රටේ ඉන්නත් හිතෙන්නේ නැති තරම්. :angry::angry: #ෆිලින්_සැඩ්, #මයි_ඩැඩි_ෆියුනරල්... #මිස්‍ යු .. :angry::angry::angry:
  17. Ridila™

    JesonRulez Exposed අයින් කරන්න කලින් වරෙල්ලා

    JesonRulez Exposed අයින් කරන්න කලින් වරෙල්ලා මෙන්න ඉන්නවා ජේසන් රූල්ස් බුවාගේ පෙම්වතා චාමර රණවක එක්ක. :rofl::rofl: ඔය කලු ගල් ශෝට ගහගෙන බුවාව බදාගෙන ඉන්නේ ඌ තමයි. :lol::lol: ජේසන් රූල්ස්ව දැක්කනේ දැන් පව් නොදී පලයව්.. :angry::angry::angry: :rofl::rofl::rofl:
  18. Ridila™

    කෝට් කිට් එකට ගැලපෙන්න සපත්තු ‍තෝරගන්න ව&#3515

    කෝට් කිට් එකට ගැලපෙන්න සපත්තු ‍තෝරගන්න ව&#3515 මේ දවස් වල පණයනකන් වෙඩින් නේ බං. මම නම් බොහොම කැමතියි වෙඩින්ග් නොකියන තරමට. මොකද අතේ තියෙන තුට්‍ටු දෙකටනේ කෙළ වෙන්නේ. දැන් ඉතින් දකින දකින හැම එකාම කෝට් ඇඳගෙන යන නිසා අපිටත් මොන මගුලක ගියත් බොරුවට හරි වැදගත් කමක් කියලා දෙයක් පේන්න කෝට් කිට් එකක්...
  19. Ridila™

    Call Blocker App help

    අනේ මට උඹලා පාවිච්චි කරන හොඳ කෝල් බ්ලොක් කරන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හොයලා දීපන්කෝ එපා වෙලා ඉන්නේ. බ්ලොක් කලාම අනික් පැත්තෙන් කතා කරන එකාට number busy කියලා වැටිලා වැඩක් නෑ. not reachable කියලා වැටෙන්න බ්ලොක් කරන්න පුලුවන් මොනා හරි දන්නවනම් ලින්ක් එක දාගෙන යමන්කෝ. දැන් කියන්න එපා...
  20. Ridila™

    බර අඩුකරගන්න ඕනේ උන් වරෙල්ලා

    බර අඩුකරගන්න ඕනේ උන් වරෙල්ලා එලකිරි එකට වෙලා පිස්සු කෙල කෙල ඉඳලාම බැරි නිසා පොඩි වැදගත් වෙන්න පුලුවන් කියලා හිතෙන ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා. එළකිරියට වැඩිපුර ලොග් වෙන්නේ පු‍ටුවෙම ඉඳගෙන ඔන්ලයින් ජොබ් කරන සෙට් එක, එහෙමත් නැත්නම් ළමයි ඉස්කෝළ ඇරිලා ගෙදර එනකන් බලන් ඉන්න චැසි ඇද වෙච්ච හොල්මන් පරාන...

    No contents