I really miss my childhood Sinhalu

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 9+ කටත් වැඩියි. ඒ කාලේ තිබ්බ දේවල් වලට එක්ක බලද්දි අද වෙද්දි ගොඩාක් දේවල් ලැබිලා තිබ්බත්, ඒ කාලේ සමායජෙන් තිබ්බ පිලිගැනීමත් එක්ක බලද්දි අද ඊට වඩා ගව් ගානක් ඉස්සරහින් උන්නත් මෙන්න මේ වීඩියෝ එක බලලා ඇඬුනා සිංහලු. කවුරු හරි මගෙන් ඇහුවොත් මොනාද ඕනේ කියලා ආයේ ඉස්කෝලේ යන්න ඕනේ කියලා ඉල්ලන්න හිතුනා මේක බලලා. මානසිකව වැ‍ටුනා. :(:(:(:(

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ ආතල් ආයෙත් ගන්න බැ පුතී

    සිරාවට බං. ඒ දවස් වල පන්තියේ ගුරුවරු කියද්දි කියද්දි කවදා හරි ජීවිතේ ගලාගෙන ගිහින් ආපස්සට හැරිලා බලද්දි පාසැල් කාලේ තමයි සුන්දරම කාලේ කියද්දි අපිට ඕනේ කලේ ඉක්මනට ලොකුවෙලා බලන්න. දැන් ලයිෆ් එක ඒ කාලේ එක්ක බලද්දි මෙලෝ රහක් නෑ බං. :(:(:( :(:(:(
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,414
    7,116
    113
    මාත් වෙලාවකට හීනෙනුත් දකිනවා, ඉස්කෝලේ, පන්තිය. කල්යන්න යන්න අගේ වැඩී :(:(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඉස්කෝලේ යන දවස් ඉස්කෝලේ යන එක අගයක් දැනුනේ නෑ. කට්ටි පැනලා කරපු කෙලි අදටත් මතකයි බන්.. ඉස්කෝලෙන් අයින් උනාට පස්සේ තමයි ඉස්කෝලේ අගය තේරුනේ.. ඒ සුන්දර කාලේ ගැන තේරෙනකොට ගෙවිලා ඉවරයි..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාත් වෙලාවකට හීනෙනුත් දකිනවා, ඉස්කෝලේ, පන්තිය. කල්යන්න යන්න අගේ වැඩී :(:(

    වැඩක් නෑ බං කතා කරලා ඔය වීඩියෝ එක දැකලා සික් උනා වගේ උනා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉස්කෝලේ යන දවස් ඉස්කෝලේ යන එක අගයක් දැනුනේ නෑ. කට්ටි පැනලා කරපු කෙලි අදටත් මතකයි බන්.. ඉස්කෝලෙන් අයින් උනාට පස්සේ තමයි ඉස්කෝලේ අගය තේරුනේ.. ඒ සුන්දර කාලේ ගැන තේරෙනකොට ගෙවිලා ඉවරයි..

    හ්ම්ම්ම්ම්.. මාට් කට්ටි පැනලා අහු උන වෙලේක පන්තිභාර ගුරුතුමිය කිව්වා මචං අද වගේ මතකයි ඔයාලා අද කට්ටි පැන්නට ලොකු උන දවසක ඉස්කෝලේ ආයේ යන්න හිතෙයි එදාට මෙහෙම කට්ටි පැනලා නාස්ති කරන දවසක් ගානේ අපරාදේ කියලා දුක් වෙන්න වේවි. ඒත් එදාට ආයේ ආපස්සට යන්න බැරිවේවි කියලා බං. හැම කෙනෙක්ටම එහෙම වෙන්න ඇති බං. ඒ කාලේ ගෙවෙද්දි ඒකේ අගයක් නැහැ. කොච්චර ආතල් ෆන් ගත්තත් අනේ ආයේ ඒ කාලෙට යන්න ඇත්නම් කියලා ඔක්කොටම වගේ හිතෙනවා ඇති බං.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    මේ video එකේ තියන සීන් වලට අමතරව තව ගොඩක් පිස්සු අපිත් කෙලිය බ්‍රෝ.....ඉස්කොලෙන් අයින් වෙලා වැඩි කාලයක් නොවුනත් දැන් හිතෙනව අයිත් school යන්න...දුක තමයි

    සමනළ රෑනක් සේ ඉගිලී
    අකුරට ගිය පාසල් කාලේ
    අයේත් එනවා නම් අපේ දිවියට ආසයි
    ඒ ලස්සන කාලේ

    පාසල් මවු තුරුලට වීලා
    අයන්න ආයනු ගලපාලා
    නොදැනිම අවුරුදු දොළහක් ගෙවිලා
    නිමා වෙලා පාසල් කාලේ

    දුව පැන නට තරග කරාලා
    ජය ගෙන හිනැහුන ඒ කාලේ
    ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
    විදු මව් තුරුලේ උන් කාලේ

    සුලගට හසුවූ පහන් සිලක් මෙන්
    සැගව ගියාදෝ අපේ බාලේ
     
    :yes::yes::(:(
     
    උඹ 96 නේද? ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු දෙකක් කිට්‍ටු වෙද්දි ඔහොම දැනෙනවනම් අපිට කොහොම දැනෙනවා ඇද්ද. දැන් ඒ ෆන් ගන්න බෑ බං.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    උඹ 96 නේද? ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු දෙකක් කිට්‍ටු වෙද්දි ඔහොම දැනෙනවනම් අපිට කොහොම දැනෙනවා ඇද්ද. දැන් ඒ ෆන් ගන්න බෑ බං.

    ඔව් බන් අයින් වෙලා අවුරුදු දෙකයි.....ඒක නිසා කරපු පිස්සු වැඩ අද ඊයෙ වගෙ මතකයි...දැන් යාළුවො සෙට් එකත් විසිරිලා ගිහින්:(
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    nakiyata ridila :rofl:.Pissuda yako aye nan iskole yanna be,man nan 10+.uni nan yanna hithenawa aye.dan nikan aye tharuna wela wage,e kale ewamai matak wenne.mecthara kalayak nidagenada hitiye kiyala hitenawa.iskolen out unata passe wetcha ewa mataka ne ban:shocked:mata hitenne ada iskolen out wetcha dawasata passe dawasa kiyala.mata mental case ekakda :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බන් අයින් වෙලා අවුරුදු දෙකයි.....ඒක නිසා කරපු පිස්සු වැඩ අද ඊයෙ වගෙ මතකයි...දැන් යාළුවො සෙට් එකත් විසිරිලා ගිහින්:(

    ඔය යාලුවෝ ටික ආයේ එකතු කරගනින් කොහොම හරි. අන්තිමට ඕකෙනුත් හැලිලා දෙතුන් දෙනෙක් විතරක් ඉතිරි වෙනකන් සෙට් එක හැලෙනවා. ජීවිතේ හම්බුවෙච්ච හොඳම යාලුවෝ ටික තමයි ඔය. ආයේ ඔය වගේ යාලුවෝ කැම්පස් එකෙන්, රස්සාව කරන තැනින් හම්බුවෙන්නේ නෑ. මගෙත් ලඟින්ම ඉන්න යාලුවෝ දෙන්නා ඉස්කෝලේ කාලේ උන් දෙන්නෙක්.