1. Ridila™

    Hans Klok - World record - 15 grand illusions

    විනාඩි පහෙන් ඉලූශන්ස් 15 ක් කරනවා පිස්සු කොර වෙනවා. බලපල්ලා සිංහලු. :shocked::shocked: BCJhRfwylSI
  2. Ridila™

    Ganga Addara song in Various vocals

    මෙන්න බලපන් ලංකාවේ ඩයල්ස්. අනුන්ගේ කට හඬ අනුකරණය කලත් එකෙක්ට ගායකයෝ 9 දෙනෙක්ගේ කටහඬ අණුකරනය කරන්න පුලුවන් කියන්නෙ හැබෑම දක්ෂකමක්. eBGM2aUqbPM හොඳයි කියලා හිතුනු නිසයි උඹලත් එක්ක බෙදා ගත්තේ. මම හිතන්නේ මේක repost වෙන්න විදිහක් නැහැ. ඒත් repost නම් සමාවෙන්න.අනික් කට්ටියටත් බලන්න බම්ප් එකක්...
  3. Ridila™

    අලුත් ‍ෆිල්ම්ස්

    අලුත් ‍ෆිල්ම්ස් ලඟදි බලපු හොඳ අලුත් ‍ෆිල්ම්ස් ටිකක් කියපන්කෝ බං ඩවුන් ලෝඩ් කරගෙන බලන්න. දන්නේ නැත්නම් බම්ප් එකක්වත් දාගෙන යමන්. ඔලුව මැන්ටල් වෙන එව්ව නම් කියන්න එපා අන්තිමට ‍ෆිල්ම් එක බැලුවට වඩා නිකන් හිටියනම් හොඳා කියලා හිතෙන, හින්දි මල ජරාවත් එපා, දෙමල ඒවත් එපා.
  4. Ridila™

    තුණුරුවන්ගේ අනුහස පහදන - ධජග්ග සූත්‍රය

    තුණුරුවන්ගේ අනුහස පහදන - ධජග්ග සූත්‍රය බුදුන් වහන්සේ වරක් ජේතවනාරාමයේ වැඩ වසන කල්හි දෙවියන්ගේ බල මහිමයට වඩා තුනුරුවන් සිහිපත් කිරීමේ මහා අනූභාව ආශිර්වාදයන් පැහැදිලි කොට වදාල සූත්‍ර දේශනාවකි. මෙම සූත්‍රය දින පතා නිසි අවබෝධයෙන් යුතුව දේශනා කිරීමෙන් බිය, සංකාව, තැති ගැන්ම පහව යනු ඇත. ආරක්ෂාව සෙත...
  5. Ridila™

    Hard Disc Re-Partition Help

    මචං මේකයි සීන් එක. අලුතින් මගේ ගෙවල් ලඟ මල්ලි කෙනෙක්ට පිටරට ඉඳන් එද්දි උන්ගේ තාත්තා ඌට ලැපක් ගෙනල්ලා Dell i5 එකක්. ඒකේ System Drive එක බෙදපු හෝතඹුවා 350 GB ඒකට දාලා 720 GB වලින් ඉතිරි ටික තව පාටිශන් දෙකකට කඩලා දාලා. ඔය 350 GB වලින් 120 ක් විතර System Drive එකේ ඉතිරි කරලා අනික් 230 GB අරගෙන අනික්...
  6. Ridila™

    Henry L ද KPZ ද. ????

    Henry L Team එකට කිසි උවමනාවක් නෑ. දැන් KPZ එකේ සෙට් එක ගේමට බැහැලා. සංකපාල 25 ඒවගෙන් ගහනවා, ඉරෙෂ් 27 ඒවලින් ගහනවා. ලොවෙත් නස්තාර්. මමත් දැන් KPZ ට සපෝර්ට් එක දෙන්න කියලා හැදුවේ බං. මෙන්න සාක්කි. වාසි පැත්තට දීපල්ලා. මටත් දැන් වැඩි වාසිය KPZ ගෙන් ලැබුනා සාක්කි එක්කම දැම්මා. මම තව ටිකක් බලලා...
  7. Ridila™

    Bye Bye Elakiriyans

    ආයේ කාලෙකට උඹටල Ridila™ ව දකින්න වෙන එකක් නැහැ. මාස ගාණකට එන්නේ නැහැ මේ පැත්තේ පෞද්ගලික ප්‍රශ්න වගයක් නිසා. එහෙනම් පස්සේ සෙට් වෙමු. ත්‍රෙඩ් එකක් මැද්දට පැනලා ආතල් එකක් දුන්නට කා එක්කවත් හිතේ තරහක් තියන් නෙමෙයි වලියක් උනත් ඇද ගත්තේ. ඒ නිසා අවුලක් ගන්න එපා. කිරියට අපි හැමදාම ආවේ ආතල් එකක් අරගෙන...
  8. Ridila™

    ත්‍රිපිටකය PDF කියවන්න කැමති උන් මෙහෙ වරෙව්

    ත්‍රිපිටකය PDF කියවන්න කැමති උන් මෙහෙ වරෙව් එළකිරියේ කැරකෙද්දි නිතර දකින දෙයක් තමයි අප මහා අමා මෑණී භාග්‍යයවත් ගෞතම බුදුන් වහන්සේ පෙන්වා දුන් බෞද්ධ දර්ශණය අදහන, ඒ අනුව ජීවත් වීමට උත්සාහා ගන්නා බහුතරයක් මේ එළකිරියේ ඉන්නවා. වත්මන් විද්‍යයාවට පවා සනාථ කරන්න බැරි කරුණු පැහැදිලි කර දුන් මේ බුදු දහම...
  9. Ridila™

    පුලුවන් නම් මේ මොනවද කියපල්ලා බලන්න

    පුලුවන් නම් මේ මොනවද කියපල්ලා බලන්න මේ උඹලා මෙව්වා දැකලා තියෙනවද? ඉස්සුවේ බුකියෙන්. පේජ් එකක තිබිලා. මමත් දැකලා නෑ ඕයි. නොදැක්ක දෙයක් දැක්කම ඉතින් නොදන්න එවුන්ව දැනුවත් කරන එක මනුස්ස කමක්නේ බං. ඒ නිසා පොටෝ ටික උස්සලා මෙතන දැම්මා. මේ මොනවද කියලා කියපන්කෝ බලන්න. එක පාර කියන එක අගයක් නෑනේ. බලමුකෝ...
  10. Ridila™

    FOOD LIFE HACKS

    එදිනෙදා කෑම පිලියෙල කරද්දි ප්‍රයෝජනවත් වෙන හැක්ස් ටිකක් තියෙනවා. කැමතිනම් බලලා බම්ප් එකක් දාගෙන පලයල්ලා. oAvDyN27yyM CFDCVahvq4w
  11. Ridila™

    COKE, PEPSI වැනි SOFT DRINKS නැතුව බැරි උන් මෙහෙ වර

    COKE, PEPSI වැනි SOFT DRINKS නැතුව බැරි උන් මෙහෙ වර ලංකාවේ උන්ට දැන් අමුතු ලෙඩක් හැදිලා තියෙනවානේ. ගොඩක් උන්ට මොනවා හරි හපද්දි තිබහට වතුර බිව්වට පෙවෙන්නේ නෑ නෑ වගේ. ඒ වෙනුවට Coke, Pepsi, 7up වගේ Cool Soft Drinks තමයි පෙවෙන්නේ. උඹලා නොදැන බිව්වට මෙව්වා නිතරම තියා කොහෙත්ම බොන්න හොඳ එව්වා නෙමෙයි...
  12. Ridila™

    අටමහ නිරය

    මෙතෙක් කාලයක් බෞද්ධයින් වන අප මරනින් මතු ඇතැම් පුද්ගලයින් නිරයේ උපදින බව අසා ඇත්තෙමු. නමුත් ඒ නිරය යනු කුමක් දැයි බොහෝ නාමික නමුත් ප්‍රතිපත්ති ගරුක නොවන බෞද්ධයින් නොදන්න බව සැබෑවකි. නරකය, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායන් අප සැවොම අසා ඇත. නමුත් ඇතැම් එලකිරියේ සිටින නාමික බෞද්ධයින් එය දනීදැයි...
  13. Ridila™

    Digital Camera Help

    මචංලා කැමරාවක් ගන්න හොඳ තැනක් කියපල්ලා මේ දෙකෙන්. එකක් CameraLK කිරුළපන අනිත් එක CHELSEY @ MC බම්බලපිටිය. ඔය දෙකෙන් බඩුත් ශුවර්, වගකීමත් හොඳ තැන මොකක්ද කියපන් පුලුවන්නම්.
  14. Ridila™

    ෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    අනේ අපේ GT අයියා අපිටත් නොකියා ත්‍රෙඩ් එක වහලා එකපාරටම:(. ක්‍රිකට් ත්‍රෙඩ් එකේ හිටපු උන් ටික දැන් නන්නත්තාර වෙලා ඉන්නේ.කොටින්ම ත්‍රෙඩ් එක දාපු එකාටවත් ඊයේ පාන්දර වෙනකන් වැඩ බහුලව තිබ්බ නිසා අද දවාලේ වෙනකන් එකම එක පෝස්ට් එකක්වත් දාගන්ට බැරි උනා:(:( . අද ඇවිත් බලද්දි ලොකු අයියා ක්ලෝස් කරලා ත්‍රෙඩ්...
  15. Ridila™

    ඩයස් කොල්ලා ඉජු ඉජු....!!!

    ඩයස් කොල්ලා ඉජු ඉජු....!!! මෙන්න මෙහෙමයි මේ කතාව පටන් ගන්නේ. එළකිරි කියන ලංකාවේ අංක එක වෙච්ච සමාජ අඩවියේ ඉන්නවා මානසික අසහන කාරයෙක්. කෙල්ලෙක් දාගන්ට බැරි තැන ප්ලාස්ටික් කි@$බක් අරගෙන ඇවිත් ඒකට සු#@ සු#@ ඉන්න, රස්සාවක් නැති තැන අනික් උන්ට මඩ ගගහා කිරියේ ලැගගෙන ඉන්න, රට යන්න චාන්ස් දෙනවා කියලා...
  16. Ridila™

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    The 2014 ICC World Twenty20 will be the Fifth ICC World Twenty20 competition that is scheduled to take place in Bangladesh from 16 March to 6 April 2014. ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පස්වෙනි වරටත් සංවිධානය කරන ලද පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය මෙවර මාර්තු 16 වෙනි දින සිට අප්‍රේල්...
  17. Ridila™

    ඉසිවර වෙදැදුරු - The King's Doctor Download help

    ඉසිවර වෙදැදුරු - The King's Doctor Download help මචංලා මට ඉසිවර වෙඳැදුරු (The King's Doctor)මුලු සීසන් එකම එපිසෝඩ් 50 ත් එක්ක බාගන්න පුලුවන් ටොරන්ට් ලින්ක් එකක් හොයලා දීපන්කෝ පුලුවන්නම්.ලොකු උදව්වක් බං.කික් ඈස් වල හම්බෙච්ච එකේ සීඩ් 0 යි බං.බාගන්න විදිහක් නෑ ඒ නිසා.පුලුවන් පින්වතෙක් ඉන්නවනම්...
  18. Ridila™

    කෑල්ල මීට් උනහම උඹලත් මෙහෙමද?

    කෑල්ල මීට් උනහම උඹලත් මෙහෙමද? මචංලා කුනුහරුප නෙමෙයි දැම්මේ.මේක විනාඩි 4 ක පට්ට ඇනිමේශන් එකක්.මාර කථාවක්තියෙන්නේ ඇනිමේශන් එකක් ආතල්.බලලා කමෙන්ට් එකක් දාලා පලයල්ලා. ඉවර වෙනකන්ම බලපල්ලා. අන්තිම තත්පරේ තමයි ආතල්ම. JuyB7NO0EYY
  19. Ridila™

    Honest-killer ට මොකද බං උනේ

    Honest-killer ට මොකද බං උනේ කෝ බං කිරියේ පහුගිය දොහේ නිතර උන්නු හොනස්ට් කිලර්ට උනේ. උගේ ප්‍රතිපත්ති නම් අන්තිමයි. පොර වෙන්න දඟලන සීන් එකක් තියෙනවා තමයි. ඒ උනාට මොකෙක් හරි අමාරුවේ වැටිලා උදව්වක් ඉල්ලුවොත් පු# ඉරාගෙන උදව් කරන්න පොර හෙන කට්ටක් කනවා බං:(. මොකෑ ඌට උනේ.? දන්න එකෙක් නැද්ද ඌ ගැන.
  20. Ridila™

    Famous Failures

    අන්තර්ජාලේ කරක් ගහන කොට දැක්කේ.වැඩි වෙලාවක් නෑ විනාඩි 3 ක් වගේ තියෙන්නේ.පොඩ්ඩක් බලපන්.විභාගයක් ෆේල් වෙලා ජීවිතේ ඉවරයි කියලා හිතාගෙන ඉන්න උන් ඔක්කොම බලපන්. U0lGcESiLWM

    No contents