Person of Interest TV series Fans

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කෘතිම බුද්ධියක් වටේ යන detective story එකක් බලපු උන් ඇතිනේ. මෙන්න Season 05 එකේ පළවෙනි එපිසෝඩ් එකේ පොඩි trailer එක්ක රිලීස් වෙලා. Breaking Bad, Game of Thrones වගේ එව්වා බැලුවත් මට මේක තරම් හිතට අල්ලපු එක TV series එක්ක නැහැ. මේකේ season එකෙන් එකට ඉස්සරහට යද්දි පට්ටම පට්ට. බලපු හොඳම season එක තමයි season 4. මේකේ අන්තිමට Machine එකේ code ටික Caleb ගේ algorithm එක දාලා කම්ප්‍රෙස් කරලා මෙමරි දාගෙන යනවනේ brief case එකක. මේ එතනින් එහාට පොඩි කෑල්ලක්. ඒත් දුක කියන්නේ මේ සීසන් එකෙන් පස්සේ story එක නවත්තනවලු සහ කලින් වගේ සීසන් 22 /23 ක් යන්නේ නැතුව 13 න් නවත්තලා දානවලු. Person of Interest fans ලා මෙන්න මේක බලහල්ලා. මේ TV series එක බලපු නැති උන් ඉන්නවනම් බලපන්. මේක බැලුවා කියලා ලොවෙත් පාඩුවක් වෙන්නේ නෑ. මේක අන්තිම සීසන් එක වෙනකන් බලපු ගොඩක් උන් කියන්නේ මෙතෙක් බලපු TV සීරීස් වලින් හොඳම එකක් මේක කියලා. මේ පහල කෑල්ලේ Amy Acker ගේ ඇක්ටින් බලහන් පට්ට.

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,211
    756
    113
    මටනම් මේක මහගෙදර වගේ උන නිසා මගක් බලල නැවැත්තුව
     
    :):):) ow oka mn balanwa sirama tv series ekak. collection eke thiyenawa ekak nera. Mewage tv series kohomhari hard eke thiygnnawa watina nisa:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මටනම් මේක මහගෙදර වගේ උන නිසා මගක් බලල නැවැත්තුව

    උඹ 1 st season එකේ episodes කීයක් බැලුවද??? පලවෙනි එපිසෝඩ් 10 විතර වෙනකන් එකම විදිහටනේ බං යන්නේ. එතකොට හිතෙනවා අපෝ මල ජරාවක් කියලා. අනික අර අතීතේ සිද්දි පෙන්නන නිසා මොන්ගල් වෙනවා. නමුත් උඹ පලවෙනි සීසන් එක ඉවර වෙනකන් බැලුවනම් හරියට ඊට පස්සේ දිගටම බලන්න ගන්නවා. ඔය TV series එකේ තියෙන චොරම සීසන් එක පලවෙනි එක කියලා කියන්නම්. හොඳම එක 4 වෙනි එක කියලා කියන්නම්. එදිනෙදා යන පොඩි පොඩි කතා ඇතුලේ හෙන ලොකු ස්ටෝරියක් යනවා බං. ඒක පට්ටම සිරා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :):):) ow oka mn balanwa sirama tv series ekak. collection eke thiyenawa ekak nera. Mewage tv series kohomhari hard eke thiygnnawa watina nisa:)

    ඔව් මේක නම් ඩිලීට් කරන එක අපරාදයක් බං. මම බ්‍රේකින් බෑඩ්, GoT දෙකම එක්ස්ටර්නල් එකට දාලා අයින් කලා ලැපෙන්. මේක නම් ලැපේ තවම තියෙනවා. මේ TV series එකේ හොඳට බලපන් මුලින් එපා කරපු මරන්න තරම් කේන්තියක් ආපු චරිත වලට පස්සේ ආදරේ කරන්න ගන්න හැටි. හොඳම උදාහරණය Amy Acker හතර වෙනි සීසන් එකේ 11 වෙනි එපිසෝඩ් එක තමයි මම බලපු හොඳම එපිය මුලු එපිසෝඩ්ස් 90 න් ම බං. අර් මැෂින් එක මුන්ව බේරන්න සොලුශන් හොයන්නේ අනාගතේට ගිහින් බලලා. ඒකේ Agent Sameen Shaw නැති වෙන එක නම් අපරාදේ. මම ආසා කරපුම චරිතේ. කොහෙද Sarah Shahi Pregnant වෙලා නිසයි කපලා තියෙන්නේ. Season 5 දී ආයේ එනවනේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    patta tv series eka :)
    Season 5 ena dawasak naha neyda ban thama

    තවම නෑ බං කලින් අවුරුදු වලදී මේ කාලේ වෙද්දි telecast කරන්න අරගෙන තිබ්බා. ඒත් මේක තවම නෑ. අපරාදේ මේක එපිසෝඩ්ස් 13 කින් මෙදා පාර ඉවර කරන්න යන කතාවක් යන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Season 4 - 16th Episode eke Root Lankawata avith harolda tea aragenath giyane, :P

    පොඩි පැකට් එකක් ඌට දීලා මේකි බෑග් එකම අරගෙන යනවනේ. ඒකේ කියනවා නේද ලෝකේ තියෙන හොඳම තේ මේ කියලා. පිස්සු කොර. :lol:
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    පොඩි පැකට් එකක් ඌට දීලා මේකි බෑග් එකම අරගෙන යනවනේ. ඒකේ කියනවා නේද ලෝකේ තියෙන හොඳම තේ මේ කියලා. පිස්සු කොර. :lol:

    :lol: man hithuve oka mechchara kalekata katavath meter vela ne kiyala, nathnam kohenhari post ekak dakinone Lankave nama gauna gaman, :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: man hithuve oka mechchara kalekata katavath meter vela ne kiyala, nathnam kohenhari post ekak dakinone Lankave nama gauna gaman, :P

    නෑ අරකේ අරකි තේ ගෙනාවා කිව්වම හැරොල්ඩ් එක පාරටම Sri Lanka?? කියනවනේ. ඊට පස්සේ ආපසට යවලා බැලුවා අර තේ බෑග් එකේ ceylon කියලා ගහලත් තියෙනවා. සිරවට ඒක දැක්කම නම් එදා පොඩි ආඩම්බරේකුත් ආවා.
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    නෑ අරකේ අරකි තේ ගෙනාවා කිව්වම හැරොල්ඩ් එක පාරටම Sri Lanka?? කියනවනේ. ඊට පස්සේ ආපසට යවලා බැලුවා අර තේ බෑග් එකේ ceylon කියලා ගහලත් තියෙනවා. සිරවට ඒක දැක්කම නම් එදා පොඩි ආඩම්බරේකුත් ආවා.
    7nTnr.png
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හතර වෙනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් එකේ මෙන්න මේ ටිකට නම් ඇඬුනා බං සිරාවට. Artificial Intelligence එකක් තමාව හදපු පුද්ගලයට තියෙන ආදරය පෙන්නන හැටි. මේක හදන උන් නම් සුපිරි.

    The Machine: [on a Laptop screen] Father. I am sorry. I failed you.
    Harold Finch: We haven't failed yet.
    The Machine: I didn't know how to win. I had to invent new rules.
    Harold Finch: You had an impossible challenge. One I never programmed you for.
    The Machine: I thought you would want me to stay alive. Now you are not sure.
    Harold Finch: That's not true...
    The Machine: If you think I have lost my way, maybe I should die. I will not suffer.
    Harold Finch: You were my creation. I can't let- I can't let you die.
    The Machine: If I do not survive, thank you. For creating me.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    hebey ithin season 4 eke anthima kotasa iwara wena keella nam tikak lol sahagathay. arun 50-100k wage wata karagena munta wedi thiyanawa, mun nikam wage wagak nethuwa awidagena yanawa, ee tika nam tikak awul. neththam ithin ela kathawa.