මීයෝ

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    අපේ ගෙදර මාස 3ක් විතර වහල තිබ්බා...:dull:
    දැන් මාර විදියට මීයෝ බෝ වෙලා..රෑට සිවිලිම උඩ දගලනවා නිදාගන්නත් බෑ..:angry:
    පාසානම් තියල මරන්නත් මොකද්ද වගේ නිසා pest repeller එකකුත් ගෙන්නුවා එත් වැඩක් නැහැ :confused:

    මුන් පන්නගන්න ක්‍රමයක් දෙන්න පුලුවන්ද ?
    පූසො හදන්නත් බැහැ බල්ලා නිසා :sorry:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    pusek innawanan uge smell ekata patta palate miyo enne ne..maranna kemathi nattan ara mice trap tiyenawa ban ekak ganin,marena eka newe athule lock wena eka...

    mouse_trap-cage.jpg
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    machan pusekge sddyak thiyena audio ekk internet ekn aran play karapan miyo dglana welvata.

    Miyo kdan bidan duwnva okata smnyen. Try ekk dala balapan.
     

    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    මුස්ලිම් පල්ලියක් ඉස්සරහට ගිහින් උඹේ මීය එළියේ දාගෙන සරම උස්සගෙන නටපන්