ගයිස් මම හෙට DSLR එකක් ගන්න කියල ඉන්නෙ. ලොකු ගණන් වල එකක් නෙමේ 60 අඩුවෙන් තමා බැලුවේ.
මගේ budget එකට හරියන දෙකක් සෙට් උනා.. දැන් මේ දෙකෙන් එකක් තෝර ගන්න බැරුව ඉන්නෙ.
මේකේ ඉන්නවනේ ඔය cameraman ල පොඩ්ඩක් කියපල්ලකෝ මේ දෙකෙන් මොකක්ද ගන්න හොඳ කියල
තව nikon canon අතර වෙනස්කම් එහෙමත් පොඩ්ඩක්...