බීල මාට්ටු..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අපෙන් අහලා හරියන්නේ නැනේ. ට්‍රැෆික් සාර්ජන් මොකො කිව්වේ. ගාල්ලේ පැත්තේ එකෙක් නම් හිත වාවන්නේ නැ කියලා කියලා තිබ්බේ 25000 ලියන්න.
 
ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ

    :lol: :lol: thama oka sammatha une na ban...

    කෙලින්ම ඇහුව "මහත්තය බීලනේ ඉන්නෙ දැන් දඩ මුදල ගැන දැනුවත්ද" කියල. මම ඉතින් වරද පිළිඅරගෙන 1000 පොලිසියට අනුග්‍රහය දක්වල ගෙදර ආව.

    මට දැන ගන්න ඕනේ දැන් දඩ ගැහුවොත් 25000 ගහනවද කියන ඒක.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජින්තුවා;20983141 said:

    තාම ගැසට් කරලා නැ. අයවැය යොජනාවක් විතරයි. යොජනාව සම්මත් අවෙයි යන ක්‍රමේට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජින්තුවා;20983141 said:
    කෙලින්ම ඇහුව "මහත්තය බීලනේ ඉන්නෙ දැන් දඩ මුදල ගැන දැනුවත්ද" කියල. මම ඉතින් වරද පිළිඅරගෙන 1000 පොලිසියට අනුග්‍රහය දක්වල ගෙදර ආව.

    මට දැන ගන්න ඕනේ දැන් දඩ ගැහුවොත් 25000 ගහනවද කියන ඒක.

    ubata thama werida.?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජින්තුවා;20983150 said:
    හිකෙයි එහෙනම්. :dull: වාහනේ ගෙදර දාල බස් එකේ යනව වැඩට. :frown:
    ඉතින් නොබී පලයන්කො. ඉවරනේ.. වාහන එලවන්න බොන්නම ඔනේද? ඇරත් බස් එකේ ගිහින් බොන්න කොහොමත් බැනේ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,308
    20,688
    113
    Panadura
    යේක හරිය්ම් ද්න්නාආඅ මාආආත් ඉන්ස්නේඑ දැනා බීලාආආ ම්ච්න්
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඉතින් නොබී පලයන්කො. ඉවරනේ.. වාහන එලවන්න බොන්නම ඔනේද? ඇරත් බස් එකේ ගිහින් බොන්න කොහොමත් බැනේ.

    සතියට දවස් 4 වත් සෙට් වෙනව. ඉතින් ඔයි ඕක කොරන්න බෑනේ.. බීල ඉවර වෙලා uber එකක් අරන් ගෙදර එන ඒක මට ලාබයි. පොලිසියෙන් ඇල්ලුවොත් 1000 දෙන්න ඕනේ. uber ඒකට යන්නේ 500, 600 වගේ. :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජින්තුවා;20983169 said:
    සතියට දවස් 4 වත් සෙට් වෙනව. ඉතින් ඔයි ඕක කොරන්න බෑනේ.. බීල ඉවර වෙලා uber එකක් අරන් ගෙදර එන ඒක මට ලාබයි. පොලිසියෙන් ඇල්ලුවොත් 1000 දෙන්න ඕනේ. uber ඒකට යන්නේ 500, 600 වගේ. :dull:
    අන්න හරි. අපි කරන්නෙත් ඔහොම තමා. දැන් උබටම තෙරෙනවනේ දඩේ 25000ක් කරපු ගමන් බීලා යන උන් අඩු වෙන්නේ කොහොමද කියල. ඒ කියන්නේ වැඩේ සාර්තකයි.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    යේක හරිය්ම් ද්න්නාආඅ මාආආත් ඉන්ස්නේඑ දැනා බීලාආආ ම්ච්න්

    යකෝ මට වෙරි වෙලවටත් මීට වැඩ හොඳට ටයිප් කරනව. උඹ බීපු බ්‍රෑන්ඩ් ඒක කියපන්කො අනිත් දවසේ ගහන්න. බොන ඒකත් දැන් සෙල්ලන් නෑනේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,308
    20,688
    113
    Panadura
    ජින්තුවා;20983176 said:
    යකෝ මට වෙරි වෙලවටත් මීට වැඩ හොඳට ටයිප් කරනව. උඹ බීපු බ්‍රෑන්ඩ් ඒක කියපන්කො අනිත් දවසේ ගහන්න. බොන ඒකත් දැන් සෙල්ලන් නෑනේ

    :P :P :P
    කාආසීඉපූඋ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජින්තුවා;20983176 said:
    යකෝ මට වෙරි වෙලවටත් මීට වැඩ හොඳට ටයිප් කරනව. උඹ බීපු බ්‍රෑන්ඩ් ඒක කියපන්කො අනිත් දවසේ ගහන්න. බොන ඒකත් දැන් සෙල්ලන් නෑනේ
    අරක්කුත් දැන් මාර ගනන්නේ බන් ලන්කාවේ. ගල්බොතල් දෙකක් ගන්න සල්ලි වලට ඉතාලියෙන් ජොනිවොකර් එකක් ගත්තැකි.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අන්න හරි. අපි කරන්නෙත් ඔහොම තමා. දැන් උබටම තෙරෙනවනේ දඩේ 25000ක් කරපු ගමන් බීලා යන උන් අඩු වෙන්නේ කොහොමද කියල. ඒ කියන්නේ වැඩේ සාර්තකයි.

    ඒක නම් අවුලක් නෑ කියමුකෝ. ඒත් හරි හමන් වේග සීමාවක් වත් දාල නැතිකොට highs peed වලට 25000 ගහන එක බලු වැඩක් බන්.

    දැන් ටික දවසකට කලින් කඩවත exit එකේදී මට ඉස්සරහින් ගියා එක ඇල්ලුව 90 ගියා කියල එතකොට අපි high way එකේ යන්නත් ඕනේ 40, 50 වගේ. :baffled::baffled:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජින්තුවා;20983191 said:

    උන්ට නම් හෙන ගහනවනේ. හයිස්පීඩ් එකට නම් චටර් වගේ තමා. ස්පීඩ් ලිමිට් පාරේ දාලත් නැනේ.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අරක්කුත් දැන් මාර ගනන්නේ බන් ලන්කාවේ. ගල්බොතල් දෙකක් ගන්න සල්ලි වලට ඉතාලියෙන් ජොනිවොකර් එකක් ගත්තැකි.

    ඊයේ බෝතල් 2 ට 3000. ගෝල්ඩ්ලිෆ් 20ට 1000. බයිට් වලට 2500 විතර. පොලිසියට 1000. ඔක්කොම වියදම 7500. එකෙක්ට වියදම 3750/= :dull::dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජින්තුවා;20983201 said:
    ඊයේ බෝතල් 2 ට 3000. ගෝල්ඩ්ලිෆ් 20ට 1000. බයිට් වලට 2500 විතර. පොලිසියට 1000. ඔක්කොම වියදම 7500. එකෙක්ට වියදම 3750/= :dull::dull:
    ගෝල්ඩ්ලිෆ් 20ට:angry::angry:
    කීයක් හරි ඉතුරුකරගනින්. ලගදිම හොස්පිටල් බිලකුත් ඇඩ් වෙයි.