උපාලි කීර්තිසේන
“අම්මගේ ඇහැ ඔපරේෂන් කරලා අයින් කළා. අයියයි එයාගේ දරුවොයි අම්මට සලකනවා. ඒත් අම්මවයි මාවයි බලාගත්තු මල්ලි නැති අඩුව කාවටත් මකන්න බැහැ”.
තමරා කීර්තිසේන කතා කළේ ඉතා දුක්මුසු හඬකින්. ඉඳහිට නැගෙන ඉකිය තදකරගන්න හදනකොට ඇගේ කටහඬත් මැකී යනවා. ඒ හින්දම හරස් ප්රශ්න අහන්නේ නැතුව අපි ඇයට...