Fiverr expertzල මේකට මොකද කියන්නෙ? Any Solutions?

Fiverr expertzල මේකට මොකද කියන්නෙ? Any Solutions?

මං මචං ඉස්සර Fiverr කරා මචං Web Development වලින්.. හොඳට හැදීගෙන ඕඩර්ස් එහෙම හොඳට ආව බං.. ගෙදර ඩෙස්ක්ටොප් එකක් තිබුනෙ.. අපිට කොයින්ද ලැප්ටොප්.. ඉතිං බං මං කොළඹ කෝස් එකක් කරන්න ආවම ගෙදර ඩෙස්ක්ටොප් එක උස්සන් එන්න බෑනෙ බං. ආපු මුල් දවස් ටිකේ කරන්න පුලුවන්ද කියල උත්සාහ කරා සෙනසුරාද ඉරිද නිවාඩුවට ගෙදර එන නිසා.. ඒත් ගොඩක් අමාරුයි බං.. සමහර උන් සතියකට ඕඩර් එක දාන්නෙ.. ඒත් මට ලැබෙන දවස් දෙකේ වෙබ් සයිට් එකක් හදල ඉවර කරන්න බෑ බං වෙලාව මදි..

මට programming වගේ හොඳට පුලුවන් බං. එක සයිට් එකක්වත් Wordpress වගේ ඒවයින් නෙවෙයි.. ඔක්කොම programming බං.. ඒත් ලැප් එකක් නැතුව කරන්න බැරි නිසා මොකක් හරි විදියක් හොයාගන්නකං Vaccation දාල තිබුන.. ඒත් අන්තිමට උත්තරත් නෑ, Account එකත් පහලට බැස්ස.. බැරිම තැන deactivate කරා..

තව අලුත් එකක් හැදුව ට්‍රැෆික් දෙන්න(with hitleap).. ෆෝන් එකෙන් කරන්න පුලුවන් කියල හිතුව.. ඒත් ඒකත් හිතුවට වඩා ගොඩක් අමාරුයි බං. සයිට් බෑන් වෙනව අනං මනං තියෙනවා.. ඔක්කොටම වඩා මේකෙ දැන් මාස 5ක් විතර වෙනවා.. ආසාවට එක ඕඩර් එකක් නෑ.. එකෙක්ගෙන් නිකන් පුලුවන්ද අහලවත් මැසේජ් එකක්වත් නෑ..

ඉතිං දැන්ට තේරෙන විදියට ඒකත් අවුල්.. දැන්ට මට වෙලා තියෙන්නෙ Fiverr නවත්තන්න ලැප් එකක් ගන්නකංවත්.. එතකොට ඉතිං වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.. මොකද දැන්ට හිතන් ඉන්නෙ අවුරුද්දකින් නැත්තන් දෙකකින්..

ඉතිං මෙහෙමයි.. මං මේක නවත්තන්න කලින් උඹලගෙන් අහන්නෙ.. මට මගේ phone එක පාවිච්චි කරල කරන්න පුලුවන් වැඩ තියේද මචං? නැත්තං උඹල දන්න වෙන Solutions එහෙම? මොකද දැන් මං අන්තිම තුරුම්පුව විදියට ගහන්න ඉන්නෙ මේකෙන් ලැබෙන විසඳුම් වලින් එන තීරණය තමයි බං..
 
Extra One

Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143
    113
    bump. lap ekak gewanna ganin. ethkkoata maseta loku ganak wena ekak naha. ubata shape eke gewanna puluwan wei ena salli walin.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Traffic wage ewata nan order na ban competition eka wedi.

    Umba mulinma karapu web development wage weda walata nan hoda orders ganna puluwan.

    Reviews ehema hodata thibuna nan mul account eka aparade ban deactive kale. Anika ban umba e dawas wala oken salli hewwa nan 25,000 withara deela used karapu ekak ganna thibuna ne?
     
    Last edited:

    Reviewsnuth tibuna bn.. kohomath monthly order 5k wthr enawa bn.. masekta karakawna 20k 25k wage...
    Anthimt mehe colombo awata passe un kiyna dws wlta complete kr bari wela reviews awl giya.. e nisai vacation damme.. eeke sathiyath dannem nathuw gevila gihin apahu order awith.. ewa danneth na.. mun negative reviewsnuth dala thibuna.. e nisa mn deactivate kre nm
     
    2nd hand lap ekakata yanna. course eken lap eka hamba unama gaththu lap eka resell karanna.

    Hmm hmm.. eekath good idea ekak thmi.. eeth 2nd hand lap ekakta gedarin kamathi wena ekak na bn.. lap ekak labena nisa.. gedarin e nisa salli denne na.. mn lngath na bn salli.. thibunu okkoma wage podi podi wiydm washayen okkoma tika iwri..
    2nd hand lap ekak gewann labunothnm goda..
     
    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    උඹට පෝන් එකෙන් කරන්න ඕනි නම්.. එක දෙයයි බං තියෙන්නේ... උඹ මොනා හරි ජෝගියක් දාල, Birthday වලට විශ් කරලා වීඩියෝ රෙකෝඩ් කරපං.. ඊට පස්සේ ඒවා යවපන්.. ඒක තමා මට මතක් වෙන හොඳම දේ.. ජෝගියට නෙවේ කියන්නේ.. සිරාවට.. උඹ හොඳ concept එකකට වැඩේ දුන්නොත්.. උඹ ගොඩ..:lol:
     
    Good idea bro.. mokakhri gemak denna oona eekata
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    උබට කොච්චර හැකියාවක් තියෙනවද?

    ලොකු හැකියාවක් තියෙනව නම් අපි ලග වැඩට එන්න. ලැප් එකක් නිකන් දෙන්නම්. ප්‍රොෆයිල් එක අපේ නමින් හදල ඔයා වැඩ කරගෙන යන්න. අපි තමා ගිග් වල මුල්‍යමය ගනුදෙනු කරන්නෙ. ඔයාට තියෙන්නෙ ඒකට අදාල වැඩ සහ අනිත් සියලුම දේ කරන්න. අපිත් වැඩ අරන් දෙන්නම්. අවුරුදෙන් ලැප් එකයි ෆයිවර් ප්‍රොෆයිල් එකයි අපි ගන්නව.

    අපිට හොරෙන් ලැප් එකෙන් වෙන ක්‍රමේකට සල්ලි හොයන්න හිතන් ඉන්නව නම් රිප්ලයි දාන්න එපා.
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    Dan Singer Eke Lenavo Lap ehema aduwata gewanna denawa bn......Ubata Fiver eken hambena salli walin tika tika gewathaki...
    Nattam Machan Dialog eken denawa Aduwta Winpad kiyala ekak (Tab+Laptop) henama adui 25k wage wenne ekak try karala balapan...
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    උබට කොච්චර හැකියාවක් තියෙනවද?

    ලොකු හැකියාවක් තියෙනව නම් අපි ලග වැඩට එන්න. ලැප් එකක් නිකන් දෙන්නම්. ප්‍රොෆයිල් එක අපේ නමින් හදල ඔයා වැඩ කරගෙන යන්න. අපි තමා ගිග් වල මුල්‍යමය ගනුදෙනු කරන්නෙ. ඔයාට තියෙන්නෙ ඒකට අදාල වැඩ සහ අනිත් සියලුම දේ කරන්න. අපිත් වැඩ අරන් දෙන්නම්. අවුරුදෙන් ලැප් එකයි ෆයිවර් ප්‍රොෆයිල් එකයි අපි ගන්නව.

    අපිට හොරෙන් ලැප් එකෙන් වෙන ක්‍රමේකට සල්ලි හොයන්න හිතන් ඉන්නව නම් රිප්ලයි දාන්න එපා.

    :lol:

    Ithin ban umbala laga weda keruwata muta monawada lebenne?