කැම්පස් බෝට්ටු ප්‍රශ්ණයක්

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    කැම්පස් බෝට්ටු ප්‍රශ්ණයක්

    කැම්පස් එකකට Select වෙලා තියෙන්නෙ ඒත් ඒකෙ Register වුනාම මට බෝට්ටු එන්නෙ නැතුව තියෙයිද.(මම ලිස්ට් එකේ යටින්ම දාපු එකට තමයි මාව අහුවෙලා තියෙන්නෙ)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බෝට්ටු එනවා නම් එනවා. ආවොත් දැං සිලෙක්ට් වෙච්ච එකෙන් බෝට්ටු ආපු එකට මාරු කරනවා
     
    • Like
    Reactions: 2020isuru

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    බින්දු;16013419 said:
    බෝට්ටු එනවා නම් එනවා. ආවොත් දැං සිලෙක්ට් වෙච්ච එකෙන් බෝට්ටු ආපු එකට මාරු කරනවා

    ehenam api apu ekakata yanawa hode .thn u wewa
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    බින්දු;16013419 said:
    බෝට්ටු එනවා නම් එනවා. ආවොත් දැං සිලෙක්ට් වෙච්ච එකෙන් බෝට්ටු ආපු එකට මාරු කරනවා

    :yes::yes::yes:
     
    • Like
    Reactions: 2020isuru

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    කැම්පස් එකකට Select වෙලා තියෙන්නෙ ඒත් ඒකෙ Register වුනාම මට බෝට්ටු එන්නෙ නැතුව තියෙයිද.(මම ලිස්ට් එකේ යටින්ම දාපු එකට තමයි මාව අහුවෙලා තියෙන්නෙ)

    mama danna widiyata bottu set wenna apu ekata reg wenna ona
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    බෝට්ටුවෙන් හරි ට්‍රයි කරල යන්න පුලුවන් ඉහලම එකට පලයන්... පස්සේ ෆැකල්ටි ඩීන්ගෙන් සපෝට් එකක් ගන්න පුලුවන් වෙයි මචන්.

    ඒ වුනාට කැම්පස් ගියාට පස්සෙ නම් බෝට්ටු යවන්න හදන්න එපා....:P