Elakiri Education එකෙත් දාලා Elakiri Help එකෙත්දාලා බැරිම තැන තමයි මේ Elakiri Talk එකේ දාන්නෙ.
මට කියනවද මොරටුව කැම්පස් එකේ තියෙන Landscape Architecture (භූමි නිර්මාණවේදය)කියන Degree එක හොඳයිද කියලා.ලොකු උදව්වක්.
machan call the university. They will direct you to the relevant people![]()
thnx ah mama cll karala balannam