අම්මලා ආදරය කරන විට පේනවා, නමුත් තාත්තලා ආදරය කරනවිට පෙනෙන්නේ නෑ. නොපෙනෙන තාත්තලාගේ ආදරය... මේ ඒ ගැන සංවේදනීය කතාවක්...
වයස අවුරුදු 80ක් වන මහලු මිනිසෙක් ඔහුගේ පුතාගේ නිවසේ උද්‍යානයේ වූ බංකුවක් මත වාඩි වී සිටියා. වයස අවුරුදු 45ක් වන හොදින් ඉගෙන ගෙන ඉහල පෙලේ රැකියාවක් කරන ඔහුගේ පුතාත්...