machn la loku help ekak ona

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මචං ලා මන් ගාව තියෙන්නේ apple මැෂින් එකක්
    ඒකෙ files වගයක් යාලුවෙක් ගේ අතින් delete වෙලා
    ඒ ටික recover කරගන්න විදිහක් නැද්ද
    ;)