Nokia Lumia 525

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මචං ලා Nokia Lumia 525 පාවිච්චි කරන එවුන් ඉන්නවද
    කොහොමද 4n එක Touch එක එහෙම smooth ද මම samsung
    වලට කැමති නෑ ඒකයි කොහොමත් ඉතින් ඉස්සර ඉදන් Nokia තමයි
    4n එකේ ලෙඩ එහෙම තියෙනවද දන්නා අය කියපන්ලා
    sound quality ද apps නම් වැඩිය නෑලු නේද අතේ ගානටන ගන්නත් එපැයි
    කට්ටිය හොද නරක කියන්න බලන්න
    :)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,175
    113
    parana thread search karala balanna..oka gana godak aya ahala tibuna..hoadi kiyala thama kiyanne..