BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    මම එළකිරි ආවම දැක්කේ පෝස්ට් දාන්න හිතන් හිටියේ නෑ

    අපේ twisted නොහොත් අවන්ත සහෝදරයාට මොකක් හරි කරදරයක්

    උනාද කොලවරි සහෝදරයාගේ පොස්ට් එක දැකලා කන්ෆුස් වෙලා ඉන්නේ :shocked: :shocked: :shocked: :(

    Kosandpol මුකුත් දන්නවද අයියේ

     
    • Like
    Reactions: siri_ayya