1. B

    150,000 බජට් එකට ගන්න පුලුවන් හොද ෆෝන් එකක් කියන්න

    අවු. 4ක් වත් පාවිච්චි කරන්න පුලුවන් අප්ඩේට්ස් එන කැමරා එක ඩීසන්ට් ලෙඩ නැති
  2. B

    ලඟදි Dehiwala Zoo එකට ගියේ කවුද?

    හෙට සෙනසුරාද යන්න හිතන් ඉන්නවා පොඩි එකීට පොඩ්ඩක් පෙන්නන. හොදම ටයිම් එක මොකක්ද? එකේ ඇට්ටි හැලෙන crowd එකක් ඉදීද? shows තියෙන්නෙ කියටද? ඕකුන්ගෙ සයිට් එකක් වත් නෑ, ෆෝන් වැඩ නෑ. ලගදි ගිය කෙනෙක් ඉන්නවද?
  3. B

    Galaxy S25 Ultra Price confusion

    ඇයි බන් මේ Galaxy S25 Ultraර එකේ ගනන් අහසට පොලව වගේ වෙනස් වෙන්නෙ? 256GB hand carry කරපුවා ශොප් වොරන්ටිය එක්ක 270,000 වගේ වෙනකොට කොම්පැනි වොරන්ටි එකක් එක්ක එන ඒවා 400,000+ පැනල යනවනේ. මොකද්ද අවුල? දන්න කෙනෙක් ඉන්නවද?
  4. B

    ප්ලග් එක ගහනවද?

    :lol: :lol::lol::lol:
  5. B

    SLT Youth Add-on unsubscribe issue

    SLT Youth Add-on දැම්මම ආයේ unsusbcribe කරන්න බෑනේ, එරර් එකක් එනවනේ, හෙට renew වෙන්න තියෙන්නෙ, මුන් අන්තිම දවසෙ unsubscribe කරන්න බැරි කරලද දන්නෑ නෑ එතකොට තව week එකකට යනවනේ. උබලගෙ අත්දැකීම් කොහොමද?
  6. B

    Motorbike leasing rates කොහොමද?

    මේ දවස් වල බයික්ස් වල ලීසින් රේට්ස් යන්නෙ කොහොමද දන්න කෙනෙක් ඉන්නවද?
  7. B

    රු. 10,000 වගේ හොද earbuds දෙකක්

    රු. 10,000 වගේ හොද earbuds දෙකක් රෙකමන්ඩ් කරන්නකෝ. ANC/NC තියෙනවා නම් වඩාත් හොදයි. Playback time & Music quality එක තමා ගොඩක්ම බලන්නේ.
  8. B

    බබෙක් ගෙ Birthday එකට සින්දු ටිකක්

    පොඩි බබෙක් ගෙ උපන්දිනයට දාන්න පුලුවන් සින්දු ටිකක් දාන්නකෝ ඩව්න්ලෝඩ් කරන්න පුලුවන් ඒවා. පැය 3-4ක් වගෙ සෙට් වෙන්න
  9. B

    TAX ප්‍රශ්නයක්

    මෙන්න මේ කොලේ ආවා, මේකට නේද ගෙවන්න වෙන්නෙ? මම හිතලා ගාන හදලා ගෙව්වම හරිද? මේකෙ ඉන්න මල්ටි මිලියනර් ස්ලා කොහොමද ගෙවන්නෙ?
  10. B

    ඇස් සම්භන්දව සිටින හොදම වයිද්‍යවරයා

    ඇස් සම්භන්දව සිටින හොදම වයිද්‍යවරයා කවුද? ඇහැට ඉන්ජෙක්ශන් එකක් ගහන්න තියෙනවා, ඒ සම්භන්දව ඉන්න හොදම සහ විශ්වාසනීයම දොස්තර කෙනෙක් කියන්න අද්දැකීම් තියන අය.
  11. B

    Questions Registration with the Commissioner General of Inland Revenue

    මුන් මේ මොනාද කියන්නෙ? - Dear Sir/Madam, Registration with the Commissioner General of Inland Revenue You are kindly informed that, as per section 102 of the Inland Revenue Act, No. 24 of 2017 and amendments thereon, you are already registered with the Commissioner General of Inland Revenue...
  12. B

    පරන ටෙලිඩ්‍රාමා දෙකක් හොයල දෙන්න

    පරන ටෙලිඩ්‍රාමා දෙකක් හොයල දෙන්න 01. ශ්‍රියන්ත මෙන්ඩිස් සහ අචලා අලස් රගපාන ටෙලිඩ්‍රාමා එකක්. අචලා අලස් බේබද්දෙක් බැදල ඉන්නෙ. ශ්‍රින්ත මෙන්ඩිස් අචලව සෙට් කරන්න ට්‍රයි කරනවා 02. ඩග්ලස් රනසින්හ සහ සනෝජා බිබිලෙ රගපාන්නෙ. ඩග්ලස් ගෙ වයිෆ් රට හිරගෙදර ඉන්නෙ. මෙක ගෑනි මලා කියලා ලන්කාවට ඇවිත් සනෝජා...
  13. B

    TikTok හිට් උන උතුරු කොරියාවේ කිම් ජොන්ග් ගේ සින්දුව

    ~දේශපාලන නූලක් නොවේ~ සින්දුවේ තේරුම "Friendly Father" ඒ කියන්නේ "ආදරණීය පියා". මතකද අපෙත් හිටියට "Proud Father" [ආසම්බරකාර අප්පච්චි] කියල පොරක්. ඒකාදිපතියන්ගේ හැසිරීම, ක්‍රියාවන්, සිතුම් පැතුම් බොහෝ දුරට එකයි.
  14. B

    Google Pixel 5 Proximity Sensor problem අවුල් ආපු අය ඉන්නවද?

    Google Pixel 5 Proximity Sensor problem අවුල් ආපු අය ඉන්නවද? හදාගන්නෙ කොහොමද? අවුල් තියෙන්නෙ Proximity Sensor එක හැමතිස්සෙම ඔන් එකේ තියෙන්නෙ.
  15. B

    20$ දීල ආප්ප කමු

    මුලින් කියන්න ඕන මේක දේශපාලන නූලක් නෙමේ. නමුත් රටේ ජනාදිපති කියන දේ අහල ඉන්න (ආප්පෙ ගැන නොහිතා බුද්දියෙන් හිතන්න ) දැන් මේ ආතා කියන්නෙ සුද්දන්ට ඩොලර් 20 ආප්ප දෙන්න කියලද නැත්නම් ඩොලර් 20ට ඔක්කොටම විකුනන්න කියලද? ඔක්කොමටම නම් රු 6000 දීලා ආප්ප කන්න මිනිස්සුන්ට පිස්සුද? සුද්දන්ට විතරක් නම්...
  16. B

    100,000 අඩුවෙන් ගන්න පුලුවන්

    100,000 අඩුවෙන් ගන්න පුලුවන් හොදම ෆෝන් එක මොකක්ද? Android වෙන්න ඕන, 14 අප්ඩේට් එක තියෙන්න ඕන. දැනට පාවිච්චි කරන්නෙ Xiaomi MI 9T එකක්. ඉතින් ඒකට වඩා හොද වෙන්න ඕන
  17. B

    Chinese බාල කාර්

    මෙහෙම බාල කාර් හදල මාකට් අල්ලන්න පුලුවන්ද? චීන්නු කොච්චර ඉස්සරහට ඇවිත් ද? ටෙස්ලා වලට වඩා විකිනෙනවලු. මුන්ගෙ මාර වාහන සෙට් එකක් තියෙන්නෙ.
  18. B

    SLT facebook block karalada?

    SLT Fibre eke Facebook yanna bene. VPN dammama puluwan. mun meka block karalada?
  19. B

    Batman Can't Stop Thinking About Sex :lol:

    meka patta

    No contents