මගේ ඩෙස්ක්ටොප් එකක් තියෙන්නෙ, දැනට phone වලට එන wired headset එකක් තමා යූස් කරන්නෙ, නිතරම වයර් එක ඇදෙනවා, හිරවෙනවා. සමහර වෙලාවට කනේ තියෙනව කියල දන්නෙ නැතිව නැගිටල යනවා, ප්‍රශ්න ගොඩයි. ඔබල පාවිවිවි කරල තියෙන තරමක් හොද wireless headset එකක් කියන්නකෝ. මහ ලොකුවට සවුන්ඩ් ඕන නෑ. බැටරි ලයිෆ් එක හොද...