50000 බද්ද

මේ ගැන වැඩි විස්තර දන්න උන් කියපල්ලකෝ..අර බැංකු පොතේ 500,000 තිබ්බොත් 50000 කපාගන්න සීන් එක මොකක්ද රවියා කියලා තිබ්බේ..?? ඒක උන් කපාගන්නේ මාසයක් ගානේද..නැත්නම් ලක්ශ පහක් තිබ්බොත් අවුරුද්දකට පනස් දහක් කපාගන්න සීන් එකක් ද..?? ඒක ෆික්ස් ඩිපොසිට් වලටද..නැත්නම් නිකම් දාලා තිබුනත් කපා ගන්නවාද..??:shocked::shocked:
 
Meka hariyatama harida? mehema giyoth salli bank karanawata wada hondai gedara thiyan innawa.. Horunta full athal....:shocked::shocked:

සිරාවටම බං..දැන් ගොඩක් මිනිස්සු එක්කෝ ඉඩම් ගන්නවා..එක්කෝ බිස්නස් එහෙකට ඉන්වෙස්ට් කරනවා..මුන්ට හැමනිලා යන්න ඕනේ..මම FB එකේ දැක්කා පෞත්ගලික දේපළක් විකුනණවා නම් 10% ගහනවා කියලා..:no:
 
Last edited:

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    Pissuda yako. Kapanne Poliyen 10%. Deposit eken 10% kapuwoth bankuwalata ekekwath salli dana ekak na.

    Umbalath mara prashnane ahanne.

    Habai me yakku ohoma deyak genawath puduma wenna deyak na. E tharam gon haththak :growl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    naa machan ehama neme..mama danna widihata mehemai scene eka..oya laksha 5ka fix ekak dala thiyenawa awuruddata 10% poliyata..ethakota oyata poliya enawa 50000k..e poliyata 10%k tax eka gahanawa..e kiyanne 5000k awuruddata tax eka..ooka 12n beduwama maseta tax eka enawa..:):)
     
    • Like
    Reactions: sampath2009
    naa machan ehama neme..mama danna widihata mehemai scene eka..oya laksha 5ka fix ekak dala thiyenawa awuruddata 10% poliyata..ethakota oyata poliya enawa 50000k..e poliyata 10%k tax eka gahanawa..e kiyanne 5000k awuruddata tax eka..ooka 12n beduwama maseta tax eka enawa..:):)

    හෆ්ෆට එහෙමද..එහෙනම් කමක් නැහැ මං හිතුවේ තියෙන ගානෙන් කපාගන්නවා කියලා බං..මේ කාලකන්නින්ට එහෙම කරන්නත් බැරි කමක් නැනේ..තෑන්ක්ස් මචෝ..