නුවර කවුද ඉන්න Neurologist ලා. මොකද්ද hospital එක. දන්න කෙනෙක් කියන්න.
මගේ දකුණු අතේ කැක්කුමක් තියෙනවා. අත උස්සන්න, පස්සට ගන්න බෑ. උඩ ජොයින්ට් එකේ ඉඳන් වැලමිට හරියට කැක්කුමක් එනවා. දැන් මාස කීපෙක ඉඳන් තියෙන්නේ. Neurologist කෙනෙකුට නේද පෙන්නන්න ඕනේ.
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කියන්න