1. WICKILEAKS

    IELTS-ACBT_or_BC

    කොක්කබාවනි , IELTS ටෙස්ට් එකට ඇප්ලයි කරන්න හොද , British council හරහාද ද ACBT ද , ක්ලාසස් නෙවෙයි , ටෙස්ට් ප්ලේස් එක . කරපු කවුරුත් ඉන්නවයි .... ඉක්මනින් කියහල්ල , අද දාන ඕනි , ආයේ ඕවගේ ටෙස්ට් එක බලන එකෙ හෝ ඔය පැනල්වල වෙනසක් තියෙනවද ? තැන්ක්ස් ...
  2. WICKILEAKS

    Personal Loans

    මචන්ලා , අලුත් අඩුකරපු පොලිය අනුව , අඩුම රේට් එකට ලක්ෂ 30ක් අවුරුදු දහයකින් ගෙවන්න ගන්න පුළුවන් බැකුව මොකක්ද ? BOC , Peoples , Savings වගේ බැංකුවලින් , කන්ෆියුස් වෙලා ඉන්නේ .... එක එක කම්පෙයා කොරලා . උන්ගේ රේට්ස් 9 , 9.5 10 එක එක වෙලාවට පොඩ්ඩක් අපේ බැන්කර් කොකටුවෙක් හරි හරියට කියහල්ලකෝ...
  3. WICKILEAKS

    Refrigerator Help

    කොක්කබාවනි මේ ෆ්‍රිජ් එක පෙරේද ගත්තේ මේක ඊයේ තමා ඔන් කලේ , යකු එත් ඊයේ රෑ 12 විතර වෙනකමුත් ඔෆ් උනේ නැහැ:rofl:( ෂොප් එකෙන් කිවේ මේක ඉන්වෙටර් ටයිප් , ක්ෂණිකව ඕන් වෙනවා , ඕෆ් වෙනවා කියල මොන මගුලක්ද ) ලොකු ලෝඩ් එකකුත් නැහැ ටෙම්ප් සෙට් කරලාත් තියෙන්නේ ideal :angry:
  4. WICKILEAKS

    Vitz-Wanted

    Vitz කාර් එකක් ඕනා බන්ස් , (2007-2009 ) වගේ මයිලේජ් නම් 100000 වඩා අඩු , ඉක්මනින් ගන්නවා ,cash deal (විට්ස් නැත්නම් Vios 2004 upwards or CR 27 or Bongo) thanks
  5. WICKILEAKS

    HOUSE PLAN

    කොක්කබාවනි , මේ වගේ ස්ලොප් එකක් තියෙන දෙපැත්තකින් පාර යන 10 පර්ච් ලෑන්ඩ් එකකටහවුස් ප්ලෑන් අයිඩියා ටිකක් දියන්න්කෝ :cool:
  6. WICKILEAKS

    MKV to Mp4

    කොකටුවනි ..... MKV format එකේ තියෙන ෆිල්ම් වගයක් Mp4 කොරගන්න ඕනා , සොෆ්ට් කැල්ලක් හරි කරන ක්‍රමයක් හරි කියහල්ලකෝ ස්තුති.....කොකටුවනි :)
  7. WICKILEAKS

    Nissan D21 Cab

    මේ වාහනය ගැන දන්නා ය පොඩ්ඩක් කියහල්ලකෝ , මේක මේ ගානට පාඩුද ? මේකේ උපන් ගෙයි ලෙඩ මොනවද ?:D https://ikman.lk/en/ad/nissan-dutsun-1994-for-sale-kandy
  8. WICKILEAKS

    Toyota_121_or_LN106_cab

    කුකුලොහ් .....121 ක් හරි , 106 කැබ් එකක් හරි තියේනම් සාධාරණ මිලට දෙන්න තිබේනම් , කියහන් .
  9. WICKILEAKS

    Starlet or Swift

    කුකුලනි මේ දෙකෙන් වටින්නේ මොකක්ද කියහල්ල ආයෙත් පරණ වන්ඩියක් ටික කලකට ගැනීමට අදහස් කළා 1. Starlet EP 91 , 97/2000 Auto (basic) 170k Millage , Body condition 80% no extras Rs. 18 lkhs 2. Suzuki Swift (jeep model) 2003/2006 , Full option , Body condition 90% With Alloys Rs. 21.5 Lakhs...
  10. WICKILEAKS

    TOYOTA_LN106_Cab

    කොක්කබාවනි ටොයෝටා LN106 කැබ් එක කොහොමද ?ගුණ දොස් විකුනන්න තියේනම් උබලා ගාව හෝ වෙනත් කාගේ හෝ කියන්න :rolleyes:
  11. WICKILEAKS

    Mazda Bongo_Vanette

    Mazda Bongo/ Vanette එකක් විකුන්නන්න තියේනම් කියහල්ලා , කුකුලොහ් ,,,,. තැන්ක්ස් :P
  12. WICKILEAKS

    Dialog_TV

    අලුතින් DTV කනෙක්ෂන් එකක් ගත්තා ගිය සිකුරාදා , සෙනසුරාද රෑ Now u ar Experiencing no signal මොකක්දෝ මැසේජ් එකකුයි E-38/52 වගේ එරර් කෝඩ් එකකුයි . පහුවදා උදේ අවුලක් නැතිව ආයෙත් අර ලබ්බම ඩිස්ප්ලේ විය . රෑත් එසේම බැවින් , අර 679 කන් කොරගන්න සෑහෙන කට්ටක් කෑවා , එත් එක්ස්ටෙන්ෂන් ටෙක්නිකල් එකේ උන් පැය...
  13. WICKILEAKS

    පුටුවෙනුත්_වැටුනා ඕයි

    පුටුවෙනුත්_වැටුනා ඕයි සෝර්ස් බුකිය
  14. WICKILEAKS

    HONDA_XL Bike

    Honda XL R බයික් එකක් කුකුල්ලු :P ගාව විකුනන්න තියේනම් කියපල්ලා දන්නා කියන එකක් හෝ .
  15. WICKILEAKS

    Keyboard?????යමහා

    කොල්ලට මියුසික් පටන් ගන්න කීබෝර්ඩ් එකක් ගන්න ඕන කොක්කබාවනි මාස්ටර් කියනවා Yamaha PSR 413 වගේ එකක් අරන් දෙන්නලු , එත් අපේ එකා ශුවර්ම නැ අද අරන් හෙට කියයි මට ප්ලේ කරන්න බැ කියලා , එබැවින් එපමණ ගානක් නොවන , ඔය මියුසික් පටන් ගන්න කාලෙට හොද මොකක් ද මචන්ස් තියෙන කිබෝර්ඩ්ස් ආයේ ඕවගේ පෆොර්මන්ස්...
  16. WICKILEAKS

    Air Fryers

    Air fryer යුෂ් කරන කොක්කබවනි , මොකක්ද ගන්න හොද ? ප්‍රයිස් + කොලිටි = අඩුම එක මොකක්ද හිතන්නේ ? https://buyabans.com/item/list/air-fryers මේ සෙට් එකෙන් එකක් හොදයිද? සම්පත් ඊසි පේමන්ට් තියෙන එකක් නම් හොදයි :P ආයේ ඔය ප්‍රයිස්ස් වල ලොකු වෙනස්කම් මොකද බන් , ? ටෙක්නොලොජි හරි වෙනසක් තියෙනවද /...
  17. WICKILEAKS

    අශික්කිත දේශපාලනය

    අශික්කිත දේශපාලනය :growl::growl: මෙතැනදී වෙනස් වන්නේ මහින්ද පමණයි , හකීම්ලා , බදුර්දින්ලා , මනෝ ගනේෂන්ලා , තොන්දලා ඔක්කොම ආයෙම ආණ්ඩු කරයි, උන් හැමදාම දිනුම් උබයි මායි හැම දාම පැරදී බන් හොරු හැමදාම දිනුම් බන් ඉන්න රටක් ඉතුරු වෙන්න වැඩක් කරන්න කියා හැමෝම පතාපල්ලා
  18. WICKILEAKS

    Migrate කරන්න පුලුවන් රටවල්

    Migrate කරන්න පුලුවන් රටවල් දැන් ඔය ,ඔසි, කැනඩා යන්න අමාරුයිනෙ, ඔය රටවල් ව්ලට අමතරව, මයිග්‍රෙට් කරලා (අපි කියමු ස්කිල්ඩ් කියලා) ජිවත් වෙන්න හොද රටවල් මොනවද බං.......
  19. WICKILEAKS

    Honda_XL__or__DT125

    මචන්ලා උබලා කාගව හරි තියේනම් විකුනන්න , Honda XL or DT 125 ක් එකක් අඩු ගානට ප්ලීස් කියපල්ලා , දන්නා කෙනෙක් ගාව හරි කමක් නැ. පරණ එකක් නම් වඩාත් හොදයි :P
  20. WICKILEAKS

    Canada Migration

    Canada Migration consulting කරන කවුරුහරි ඉන්නවද ? එසේත් නොමැතිනම් විශ්වාස හැකි කවුරු හෝ ඉන්නවනම් , contact details දෙන්නකෝ . තැන්ක්ස් කුකුල්ලුනෙ.......:D

    No contents