Air Fryers

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Air fryer යුෂ් කරන කොක්කබවනි ,
    මොකක්ද ගන්න හොද ? ප්‍රයිස් + කොලිටි = අඩුම එක මොකක්ද හිතන්නේ ?

    https://buyabans.com/item/list/air-fryers

    මේ සෙට් එකෙන් එකක් හොදයිද?

    සම්පත් ඊසි පේමන්ට් තියෙන එකක් නම් හොදයි :P

    ආයේ ඔය ප්‍රයිස්ස් වල ලොකු වෙනස්කම් මොකද බන් , ? ටෙක්නොලොජි හරි වෙනසක් තියෙනවද / නැත්නම් බ්‍රෑන්ඩ් එක හින්දද ?
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    පිලිප්ස් වලට ගහන්න බ්‍රෑන්ඩ් එකක් නැහැ කුකුලෝ.අපෙත් තියෙන්නේ ඔය සුදු එක.:love:
    .

    VJuMm4j.png
     
    • Like
    Reactions: NRTG

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    api laga tiyenne Philips oya uda dala tiana 29,000 gane eka.. oke thawa ekak tiyenawa 45k wage digital display ehema tiana.. air fryers nm Phillips thama wena Mistral Haier wage ewa hari nah kianawa
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    dn hariyata dakke ape black eka unata ara mada circle eka tiana eka.. api gaddi digital eka 45k wage anika 29k une
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Air fryer යුෂ් කරන කොක්කබවනි ,
    මොකක්ද ගන්න හොද ? ප්‍රයිස් + කොලිටි = අඩුම එක මොකක්ද හිතන්නේ ?

    https://buyabans.com/item/list/air-fryers

    මේ සෙට් එකෙන් එකක් හොදයිද?

    සම්පත් ඊසි පේමන්ට් තියෙන එකක් නම් හොදයි :P

    ආයේ ඔය ප්‍රයිස්ස් වල ලොකු වෙනස්කම් මොකද බන් , ? ටෙක්නොලොජි හරි වෙනසක් තියෙනවද / නැත්නම් බ්‍රෑන්ඩ් එක හින්දද ?

    Dinapala eken ganin nan Philips Airfryer Black ekak Rs. 25,900/- wenney offer price eka.

    Ubata card eken or cash walin gewanna puluwan
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    තෙලෙන් බදිනව වගේ රසේ වෙනසක් නැද්ද බන්? තෙලේ බැදලා ගන්න දේවල් ඔක්කොම මේකෙන් බදින්න පුලුවන්ද? මාළු බදින්න පුලුවන්ද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තෙලෙන් බදිනව වගේ රසේ වෙනසක් නැද්ද බන්? තෙලේ බැදලා ගන්න දේවල් ඔක්කොම මේකෙන් බදින්න පුලුවන්ද? මාළු බදින්න පුලුවන්ද?

    Apo rasanm na bn malu baddama eema
    Thelen badina rasa na:sorry: