Personal Loans

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචන්ලා , අලුත් අඩුකරපු පොලිය අනුව , අඩුම රේට් එකට ලක්ෂ 30ක් අවුරුදු දහයකින් ගෙවන්න ගන්න පුළුවන් බැකුව මොකක්ද ?
    BOC , Peoples , Savings වගේ බැංකුවලින් ,
    කන්ෆියුස් වෙලා ඉන්නේ .... එක එක කම්පෙයා කොරලා .
    උන්ගේ රේට්ස් 9 , 9.5 10 එක එක වෙලාවට
    පොඩ්ඩක් අපේ බැන්කර් කොකටුවෙක් හරි හරියට කියහල්ලකෝ
    තැන්ක්ස් වේවා.....
     
    • Like
    Reactions: aladin89 and samsri

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    eka eka banks wala eka eka ganan
    samahara welawata interest adu bankuwa loan denna kal gannawa, grantors la illanawa process eka case

    Mama pahugiye tike notice kale NTB NDB wage ewala interest wediy. HNB Seylan wage aya aduwata dunna
    professional category kiyala thawa poddak adu karanawa
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    eka eka banks wala eka eka ganan
    samahara welawata interest adu bankuwa loan denna kal gannawa, grantors la illanawa process eka case

    Mama pahugiye tike notice kale NTB NDB wage ewala interest wediy. HNB Seylan wage aya aduwata dunna
    professional category kiyala thawa poddak adu karanawa
    professional category eken thamayi bro , try karanne , sampath un 11.5
    Boc 9 kiyanwa 9.5 kiyanwa
    savings 10
    eth mun hariyata kiyanne naha
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Personal loan aurudu 7i neda ban denen uparima. Housing loan eham nam 10k 25k denawa
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    commercial beluwe nedda? unge housing loan walatanam 9.5% fix rate dennam kiwwa 10 years wenakan
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    FB_IMG_1595500458340.jpg
    FB_IMG_1595500463658.jpg
    FB_IMG_1595500466165.jpg
    FB_IMG_1595500468440.jpg
    FB_IMG_1595500470548.jpg
    FB_IMG_1595500472754.jpg
    FB_IMG_1595500475159.jpg
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කන්ඩිශන්ස් දන්න කෙනෙක් ඉන්නවද අද BOC එකට ගියා පට්ට පෝලිමක් හිටිය ලෝන් වලට.සැලරි එක හරවන්න ඕන කතාවක් ආරංචි උනා.පීපල්ස් බෑන්ක් ලගෙ රේට් එක මාස 6 න් 6 ට රිවයිස් කරන කතාවකුත් ආරන්චි උනා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    පර්සනල් ලෝන් වලට(ඇත්තටම සේරම ලෝන් වර්ග වලට) වාසිම BOC, දැන් ප්‍රොෆෙශනල් කැටගරිය අවුරුදු 5ට 9%, නෝමල් අයට 9.25%
    කේස් එක තියෙන්නෙ ප්‍රයිවෙට් ජොබ් කරන අයට ගන්න අමාරුයි, ආණ්ඩුවෙ ජොබක් නම් ටිකක් ලේසියි
    BOC එකේ කම්පැනි ලිස්ට් එකක් තියනවා ඒ ලිස්ට් එකේ තියන ප්‍රයිවෙට් කම්පැනියක් නම් ඒත් ගන්න පුලුවන්, අනිවාර්යෙන් ගැරන්ටර්ස්ලා දෙන්නෙක් ඕන ඒ දෙන්නත් ඒ වගේ කම්පැනියක වැඩ කරන්න ඕන එයාලටත් BOC එකවුන්ට් එකක් තියෙන්න ඕන
    මොන බැංකුවෙන් ලෝන් ගත්තත් අනිවාර්යෙන් සැලරි හරවන්න ඕන, බැංකුවට ඉන්ෆෝම් කරන්නෙ නැතුව සැලරි වෙන බැංකුවකට හරවන්නෙ නැහැ කියලා කම්පැනියෙන් ලෙටර් එකකුත් ඕන

    ගොඩක් ප්‍රයිවෙට් බැංකු වලින් ගැරන්ටර්ස්ලා නැතුව ගන්න පුලුවන්, හැබැයි මේ දවස් වල ගැරන්ටර්ස්ලා නැතුව ගන්න නම් කලින් ලෝන් ගෙවලා හොඳ හිස්ට්‍රියක් තියෙන්න ඕන
    එහෙම නැත්නම් ඉල්ලන ලෝන් එකේ හැටියට ගොඩක් ලොකු සැලරියක් තියෙන්න ඕන, වාරිකේ සැලරියෙන් 60%ට ගොඩක් ලඟ නම් සමහර වෙලාවට ගැරන්ටර්ස්ලා ඉල්ලාවි
    නමුත් ගැරන්ටර්ස්ලා ඕන කිවුවට පස්සෙ වෙන බැංකුවකින් ගැරන්ටර්ස්ලා නැතුව දෙන්නම් කිවුවා ඒක නිසා ඒකෙන් ගන්නවා කියලා කිවුවම සමහර වෙලාවට ගැරන්ටර්ස්ලා නැතුව ලෝන් දෙනවා(මේ සීන් එක ප්‍රයිවෙට් බැංකු වල විතරයි කරන්න පුලුවන්), දෙන්න බැහැ කියපු ලෝන් මම එහෙම අරන් තියනවා
     
    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196

    රජයේ පැන්ෂන් අයටත් ගැරන්ටර්ස්ලා ඉල්ලනවද ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    රජයේ පැන්ෂන් අයටත් ගැරන්ටර්ස්ලා ඉල්ලනවද ?
    මම හිතන්නෙ ඔවු
    රජයෙ දැනට වැඩ කරන අයට නම් ගැරන්ටර්ස්ලා ඉල්ලනවා ශුවර්

    Ndb,seylan,commercial oya 3 ma garanters la ඕනි nee
    දැන් උපරිම 5M දෙනවනේ, 5M ආසන්නෙට ගන්නවා නම් ගැරන්ටර්ස්ලා ඉල්ලනවා