IELTS-ACBT_or_BC

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොක්කබාවනි ,
    IELTS ටෙස්ට් එකට ඇප්ලයි කරන්න හොද , British council හරහාද ද ACBT ද ,
    ක්ලාසස් නෙවෙයි ,
    ටෙස්ට් ප්ලේස් එක .
    කරපු කවුරුත් ඉන්නවයි .... ඉක්මනින් කියහල්ල , අද දාන ඕනි , ආයේ ඕවගේ ටෙස්ට් එක බලන එකෙ හෝ ඔය පැනල්වල වෙනසක් තියෙනවද ?
    තැන්ක්ස් ...
     
    • Like
    Reactions: The Kingslayer

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    2ma British council haraha thamai wenne.. eth ACBT hodai kiyala hetehnne, speaking ekedi mata wadiyen marks labuna BC eke kalata wadia. mama BC eketh 2 times kala ACBT eketh 2 times kala. My opinion is ACBT
    ඕක තමා මචන් , මාත් බැලුවේ , කලිනුත් කලේ ACBT , mepara academic BC kala , un tikak strict wadi wage
     
    • Like
    Reactions: Trojansamurai

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    761
    965
    93
    මමත් කරේ ACBT, හොඳයි වගේ හිතුනා. BC කරලා නැති නිසා කොම්පෙයාර් කරන්න බෑ...
     
    • Like
    Reactions: WICKILEAKS