ටයරය යනු අප කවුරුත් හොදින් ම දන්නා හදුනන දෙයකි. එය ඈත අතිතයේ සිටම ක්රමක් ක්රමයෙන් දියුනුවී, වර්තමානයේ ඉතා දියුනු මට්ටමකට පැමින තිබේ. එමෙන්ම රථයක අරක්ෂාව සැලකීමෙදි ටයර් පිලිබදව වඩා වැඩි සැලකිල්ලක් යොමුකල යුතුවේ. මෙහිදි උත්සහ ගනු ලබන්නෙ එම ටයර් පිලිබද යම් සරල දැනුමක් ලබදීම සදහාය. මෙහිදී ටයරය...