මම ශිශයත්වෙ Fail වෙලා ඕයි :(

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මම ශිශයත්වෙ Fail වෙලා ඕයි :(

    අපේ ගෙවල් පෑත්තෙ පොඩි එකෙක්ව ශිෂ්‍යත්වෙ Fail වෙලා කියල ඌව ගෙදරින් එලෝල. පව් බන් පොඩි එකා. :(

     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අපේ ගෙවල් පෑත්තෙ පොඩි එකෙක්ව ශිශයත්වෙ Fail කියල ඌව ගෙදරින් එලෝල. පව් බන් පොඩි එකා. :(

    මම ශිශයත්වෙ Fail වෙලා ඕයි :(

    palayan ban boru kiyanne nethuwa. TOM PACHA :nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ ශිෂ්‍යත්වය ෆේල් නම් ඒක හරි......
    මොකද උඹ ශිෂ්‍යත්වය කියලවත් ලියන්න දන්නෙ නෑ නේ!!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    119 කෝල් කරලා කියපං
    දෙමව්පියෝ ගස්

    මමත් ෆේල්
    මම ලකුණු ගාන බැලුවෙත් නෑ
    අපේ පන්තියේ කොලුවෙක් බලං ඇවිත් මට කිව්වේ
    උත් ෆේල්
    සමහරාවිට උ බොරු කිව්වද දන්නෙ නෑ මම ෆේල් කියල
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    පහ වසරේ පුංචි ළමයින්ට ශිෂ්‍යත්ව වැඩසටහන් තියන රටක් මේක. :D අනේ අපේ අයගේ මොලේ තමයි මොලේ. ශිෂ්‍යත්ව සමත් වුනොත් ගමේ ඉන්න ළමයට කොළඹ හොඳ පාසලක ඉගෙන ගන්නත් පුළුවන්ලු. මේකද යකෝ මේ රටේ නිදහස් අධ්‍යාපනය ? හරිනම් හැම රජයේ පාසලක්ම එකම ප්‍රමිතියේ තියෙන්න ඕනේ.
     
    Last edited:

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    අපේ ගෙවල් පෑත්තෙ පොඩි එකෙක්ව ශිෂ්‍යත්වෙ Fail වෙලා කියල ඌව ගෙදරින් එලෝල. පව් බන් පොඩි එකා. :(


    avatar476738_4.gif
    pala pacha nokiyaaa :P