1. Flappybird

    මචන් ලඟදි ( 2026) passport හදපු කවුරුහරි ඉන්නවද..

    මචන් ගොඩ දවසකින් කිරියට ආවේ.. මේ දවස්වල passport හදන process එක කොහොමද වෙන්නෙ කියල දන්න කෙනෙක් ඉන්නවද ? ඉස්සර වගේ appointment දාල ගිහින් 1 day ගන්න process එකක් තියනවද? පොඩ්ඩක් කියපන්කො ලඟදි හදපු කෙනෙක්..
  2. Flappybird

    මචන් අනුරාධපුර පැත්තෙ කුල සීන් එක දන්න උන්ගෙන් උදව්වක් ඕනේ..

    අඩු කුලේ උන් ටිපර් වෙන්න එපා දැනගැනීම පිණිස අහන්නෙ.. මට කියල තියෙන්නෙ අඩු කුලේ කෙල්ලො එක්ක යාලුව් එන්න එපා කියල ගෙදරින් මචන් 'කරව' කියන්නෙ අඩු කුලේ ද?
  3. Flappybird

    පද්මෙ ගහපු කෑලි..

    කවුරු හරි ඔහොම පොලිසියට අහු උනාම උගේ ලින්ගික ජීවිතය වගේ පෞද්ගලික දේවල් එළියට expose කරන එක අවුලක් නැද්ද? දැන් ඕකෙන් අර ගෑණු ටිකට උනත් අවුල්නෙ.. උන් ටික අරූ එක්ක sex කලා කියන එක අරූගෙන් ජාවාරම්වලට සම්බන්ධ දෙයක් නෙමෙයිනෙ.. ඒවගෙන් නිව්ස් ගහන එක නිකන් ප්‍රාථමික නොදියුණු දෙයක් වගේ හිතෙන් නැද්ද?
  4. Flappybird

    Youtube algorythm එක පාන්දර මට පෙන්නපු දේ..

    බලපන්කො ඇල්ගො එක මාර ඇඩ්වාන්ස් බන් දැන්.. මන් අද පාන්දර 3 ට වගේ ඇහැරුණා..නිදිමතත් නැති එකේ වැඩක් කරන ගමන් Youtube tab එක open කරා.. උඩම පෙන්නපු වීඩියො එක තමයි පාන්දර 3-5 අතර ඇහැරුණොත් නිදාගන්න එපා කියන එක.. :lol: මන් ඔව්ව බලන්නෙත් නෑ සාමාන්‍යෙන්..ඒත් ඒක පෙන්නුවා..
  5. Flappybird

    මොකක්ද මචන් අර වටවල තේ සීන් එක?

    බුකියෙ උන් ඔක්කොම වටවල තේ වර්ජනය කරන පෝස්ට් දානවා.. කුමක්ද අර්බුධය?
  6. Flappybird

    මේ shorts ද නැත්තන් underweras ද කලුවො..

    මේක බන් box type underwears වගේනෙ නිකන් පේන්නෙ සෑහෙන්න කොටයි වගේ.. උබල මේක අරන් තියෙනවද? පොඩ්ඩක් කියපන්කො මුන් ඇයි shorts කියල දාල තියෙන්නෙ? https://rough.lk/product/rough-boxer-shorts-3in1-rb-093/
  7. Flappybird

    Crypto Investor Galish Found dead in His Lambhogini

    A well known Ukranian crypto investor reportedly took his own life amidst the market crash. Please always remember there is more to life than money, and never invest more than you can afford to lose. When you feel like you are at rock bottom, take time to process things, it is never as bad as...
  8. Flappybird

    බලපන් මේ දෙක අතර මොකක් හරි සම්බන්ධයක් පේනවද කියලා..😁

    මේ Dots එකින් එක connect වෙන හැටි මරු ඕයි.. එකක් කජ්ජගෙ සිද්ධියේ නිව්ස් එක..අර උගෙ ලොකු පුතා ඌව ගෙදරින් එළියට ගත්ත කේස් එක.. අනික මේ නයි සිද්ධිය.. Matrix is real බලපන් මුන් මිනිස්සුන්ට දෙන ආතල්.. ඔක්කොම script තමයි ඉතින්..මේව picක් කරන උන් මරු... # නයි දෙරණ 😂
  9. Flappybird

    සුපිරි ෂවර්මා..

    රස පාටයි ඒක..මූ මේ මස් කුට්ටියක්ද කපන්නෙ දමාගෙන..? ලංකාවෙනම් හොඳ ෂවර්මා එකක් සෙට් වෙලාම නෑ මට.. Tacobell එකේ Loaded griller වල විතරයි ටිකක් හරි මස් කෑල්ලක් හරියට දාල දෙන්නෙ..
  10. Flappybird

    බැකෝ සමන් හිරෙන් පැනලද සිංහලු..?

    බුකියෙ එහෙ මෙහෙ යද්දි දැක්කෙ.. මූ නිකන් දැකල පුරුදුයි වගේ හින්දා කල්පනා කරල බැලුවම බැකෝ සමන්.. ඒ වගේමයි ඕයි..මූව අල්ලලා දීල අරූව එළියට ගත්තැකි..
  11. Flappybird

    අනූ තෝරදෙනිය.. real or a clown?

    අර බන් ඔසීවල ඉන්නෙ අනූ තෝරදෙනිය කියල එකෙක්.. සින්දු එහෙමත් රිලීස් කරේ ලගදි මෙලෝ රහහ්ක් නැති ඒවා.. ඌ ලියන කියන ඒව දකිද්දි, අඳ්ඉන විදිය දකිද්දි එහෙම හෙනම ගන් කබර වයිබ් එකක් එන්නෙ.. උගෙ cleaning business එකේ සයිට් එක බැලුව ඒ දවස්වල පොඩ්ඩක්.. මෙලෝ රහක් නෑ පුරුදු වෙන්න හදපු එකක් වගේ Lorem Ipsum...
  12. Flappybird

    ඉන්දික තොටවත්තට ඇස් පේනවද යම් මට්ටමකට..?

    මේ සතියෙ ඉනටවිව් ව්ක්කදි මිනිහ කීවා "The mind" Film එක ගැන.. පොර ඉන්ටවිව් කරන මනුස්සයට කියනවා.."මන් දන් නෑ ඔයා ඒක බලලා තියනවද කියල බලල නැත්තන් බලන්න".. කියලා.. එක්කො පොර ෆිල්ම් එක දාගෙන අහනවද දන් නෑ radio drama එකක් වගේ.. තව තැන්වල ඔහොම කියන ඒව නෝට් වෙලා තියනවා.. Audio book එහෙම නැති කාලෙ...
  13. Flappybird

    අද බත් කන ගමන් බලන එක උබලටත්...

    අඩෝ ඒක Embed වෙන් නෑ කියපන්කො..
  14. Flappybird

    අඩෝ මේක මරු පොඩි AI වැඩක්..!

    50 Cent ගෙ Many Men අහපු නැති එකෙක් නෑනෙ... යට දාල තියෙන්නෙ AI වලින් කරපු Soul version එකක්.. පට්ට ඕයි! මටත් සෙට් උනේ Joe Rogan කාරයගෙන්.. තව සෝල් සෙට් එකක් තියනව Eminemගෙ Superman එක Soul කරල තිබුන ඒකත් පිස්සුවක්! Source: Original rap version: AI Soul full version:
  15. Flappybird

    අඩෝ Charlie kirk ට තියපු sniper එක දැක්කද..?

    නෝමල් hunting වලට ගන්න sniper එකක් බන්..
  16. Flappybird

    ආතල් වීඩියො එකක් දැක්කා කලුවනෙ..

    අඩෝ ඉන්දියාවෙ ජිම් එක්කට හොරෙක් පැනලා.. මූව කොහොමහරි ජිම් එකේ උන්ට අහුවෙලා.. ඊට පස්සෙ ජිම් එකේ උන් ටිකක් මූව අල්ලගෙන Bench press ගස්සනවා.. ඊට පස්සෙ Full squat ගස්සනවා 😂 අරූට රෙවිලා ඉන්නෙ මූණ පුක වගේ වෙලා ගහගන්න බෑ exercise ටික.. ඌ අඬ අඬ ගහනවා.. සුපිරි දඬුවම හැබැයි..පහුවදා උදේට තමයි උට අමාරු...

    No contents