මන් ගාව දැන් ඉන්නෙ ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්. තව නෝමල් වල් බල්ලෙකුත් ඉන්නව.
කලින් හදල තියනව පොමනේරියන්, ටෙරියර්, රොට්වයලර්, ඩැළ්මේශන්, ඩොබර්මන්.
ඒ හැම breed එකේම unique characteristics තියනවා..
ඒත් සම කළ නොහැකි breed එකක් තමයි ඩොබර්මන් කියන්නෙ.. හදපු උන් දන්නව..
තවමත් මන් ආසම ඩොබර්මන් උන්ට.. උන්...