උබට අර කලින් මන් දාපු playlist එකේ, එක එක බලපන් වේල් 3 ටම. ඕවා බලලා වැඩක් නැ.
Spiritual seen එක පස්සෙ මන් යන් නැත්තෙ මන් ඕකට ගියාම දිගට දිගට යනවා බන් ගැඹුරට..
මාව මාර peaceful වෙනවා ඕව අහල තේරෙන්න ගද්දි.. ඉස්සර මන් ඔය පාත් එකේ ගිහින් හිතලමයි අයින් උනේ..
මටත් share කරනවාද මේ playlist එක?දවසට පැයක් විතරක් වෙන් කරපන්. එවෙලේ සිහියෙන් එක video එක ගානේ අහපන්. එවෙලෙ අනිත් වැඩ ගැන හිතන්න එපා.
අනිත් වෙලාවල් වලටත් පුලුවන්න්ම් ඒ වෙලාවේ කරන වැඩේ ගැන විතරන් සිහියෙන් කරපන් අතීතය, අනාගතය ගැන හිතන්නැතුව. උබේ productivity, efficiency, accuracy තුනම වැඩි වෙනවා මෙකෙන්.
මටත් share කරනවාද මේ playlist එක?
try එකක් දෙන්නම්කො..දවසට පැයක් විතරක් වෙන් කරපන්. එවෙලේ සිහියෙන් එක video එක ගානේ අහපන්. එවෙලෙ අනිත් වැඩ ගැන හිතන්න එපා.
අනිත් වෙලාවල් වලටත් පුලුවන්න්ම් ඒ වෙලාවේ කරන වැඩේ ගැන විතරන් සිහියෙන් කරපන් අතීතය, අනාගතය ගැන හිතන්නැතුව. උබේ productivity, efficiency, accuracy තුනම වැඩි වෙනවා මෙකෙන්.
ඔය චැනල් එකේ තව playlist ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම හොදයි. ඒවත් බලන්න.