1. nevermindNevergiveup

    ක්‍රෂ් එක කැනඩා යනවලු 😢 මටත් යන්න ඕනි

    මචන් ක්‍රෂ් එකට මගේ අළුත් ජොබ් එක ගැන කියන්න වට්සැප් කරාම දැනගත්තෙ එනමාසෙ නවය ඒයාලා පවුල පිටින් කැනඩා යනවලු. එයත් එහෙ යන්න එච්චර කැමති බවක් මැසේජ් වලින් පෙනුනෙ නෑ. හිතේ අමාරුවෙන් වගේ එයත් යන්නේ. මොකද බං දැන් කරන්නේ? මටත් කොහොම හරි එහෙ යන්න හිතිලා තියෙන්නේ දැන්. මට වත්කම් ඇත්තෙම නෑ. එකවුන්ට්...
  2. nevermindNevergiveup

    Answered හෙට අළුත් තැන වැඩනම් අද මොනවද කරන්න ඕනේ?

    මම යන අළුත් කම්පනි එකේ වැඩ පටන්ගන්නේ තව පැය දොලහමාරකින් විතර. මේවගේ වෙලාවක මොනවද සාමානයෙන් කරන්න සුදුසු? හෙට පටන්ගන්න දවසෙ මොනව කරයිද මාව අරගෙන? මොනවද අඳින්න හොඳ? කැමරාවෙන් මාව පෙනෙද්දි එයාලට පේන්න හොඳනැති දේවල් ‌මොනවද? මම පලවෙනි දවෙසෙ ඉඳන්ම ගෙදර ඉඳන් වැඩපටන්ගන්න මුල්ම කම්පනි එක මේක. ‌ ඒ ගැන...
  3. nevermindNevergiveup

    Questions මුස්ලිම් මැනේජර්ල යටතේ වැඩකරලා තියද?

    හෙට අනිද්දා මම යන්න ඉන්න කම්පනි එකේ මම රිපෝට් කරන්න ඕනෙ මැනේජර් මුස්ලිම් පොරක්. ඇෆ්ගනිස්ථානෙ මේ වෙලාතියන දේත් එක්ක මට පොඩි චකිතයක් එනවා. උඹලා මුස්ලිම් මැනේජර්ල, බොස්ලා යටතේ වැඩකරලා තියද? උන් එක්ක අමාරුද?
  4. nevermindNevergiveup

    Questions Analyst සහ Associate වෙනස මොකද්ද?

    මට එක්තරා ආයතනයක associate පොසිෂන් එකක් ලැබෙන්න නියමිතයි. මම දැකලා තියනවා virtusa එකෙත් associate ඉන්නවා. තව consultant ඉන්නවා. මොනවද බං ඒ පොසිෂන්? උන් ඔක්කොම Software Engineersලට වඩා උඩද ඉන්නේ?
  5. nevermindNevergiveup

    GitHub Copilot 🧑‍💻🧠 ?

    GitHub Copilot පාවිච්චි කරපු අය ඉන්නවද? වැඩේ හොදයිද?
  6. nevermindNevergiveup

    THE AUDIO CLIPS THREAD 🔊

    මේ ‌ත්‍රෙඩ් එක තියෙන්නේ ලයිව් අහද්දි රෙකෝඩ් කරගත්ත, එහෙන් මෙහෙන් හොයාගත්ත, වැදගත්වෙන පොඩි පොඩි audio clips upload කරන්න. මතක ඇතුව පොඩි විස්තරයක් එක්ක, භාෂාව, audio එක කොච්චර වෙලාවක් තියනවද වගේ විස්තරත් දාන්න. පුළුවන් තරම් audio එක ඇතුලෙ කාගෙවත් නම් සඳහන් නොකරන ඒවා දාන්න වගබලාගන්න. ධම්මික පෙරේරා...
  7. nevermindNevergiveup

    චමුදිත - හිරු සලකුණ - පූජාසනයේ ඔබ හිඳුවා -

    මාස එකහමාරකට කලින් මිනිස්සු විසින් වීරයෙක් කරපු චමුදිතට අද වෙලාතියන දේ එදා පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ.. ඉසුරින් යසසින් බබළන දා ඔබගේ බැනුමත් ගීයක් වේ ඉසුරින් කිත් යසසින් පිරිහුන දා සිනාසුනත් එය වරදක් වේ කිරියෙන් පැණියෙන් උතුරා යන කල ලොව ඔබ පාමුල...
  8. nevermindNevergiveup

    Questions ලංකාවේ රථවාහන නීතිය ගැන දැනුවත්ද? [video] ⚠

    ඔබ විනයවත් රියදුරෙක් ද❓ ඔබ දැනුවත්ද අනතුරකට පසුව ගත යුතු පියවර පිළිබදව❓ ඔබ දැනුවත්ද ලංකාවේ රථවාහන නීතිය පිළිබදව❓ 33:27 ඉඳන් 34:37 වෙනකම් කොටස connection failure එකක් ඒටික skip කරන්න.
  9. nevermindNevergiveup

    Questions Your blood group? 🅰️🅱️🆎🅾️

    What is your blood group?
  10. nevermindNevergiveup

    කෝවිඩ් හැදිලා මැරෙද්දි උඹලට මිස්වෙන දේවල්? 🙀

    මට නම්, ලෝකෙ වටේ යන්න හිතන් හිටපු එක 🌎 මගේ කියලා වාහනයක් (කාර් එකක්) ගන්න එක 🚗 හොඳ බඩුටිකක් ගහලා ආතල් එකක් ගන්න එක 👉👌 විසිගනන්වල මැද ඉන්න කෙනෙක් විදියට හෙට මලොත් මට මිස්වෙන ලොකුම දේවල් තුනක් ඔය. ඔය තුනටම ඕනෙ ඉතින් සල්ලිනේ 😔 ඒකයි තවම කරගන්න බැරිවුනේ. ‌උඹලට මේවගේ මිස්වෙන දේවල් මොනවද?
  11. nevermindNevergiveup

    Questions හරියටම හම පස්සට ගත්ත වයස? 🍆

    මම ගත්තෙ වයස 15දි එතකොට දෙපැත්තෙන් කොහොමත් ටිකක් ඇවිල්ලා තිබුනෙ. ගත්ත ගමන් cock head එකේ edge එක රිදෙනවට ගෑවෙ betnovate ointment cream එක
  12. nevermindNevergiveup

    හදිසියේ හම්බුන WiFi එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න දෙයක්?

    කාලෙකට පස්සෙ හදිසි හේතුවකට අද ඔපිස් එන්න කිව්වා. වයිෆයිත් හරි ! connected ! අද විතරනෙ ඉන්නෙ ඩවුන්ලෝඩ් කරන්න මොනවහරි කියන්න plz
  13. nevermindNevergiveup

    උඹල‌ට මේපාර නිවාඩු කොහොමද? බෝනස් හම්බුනාද?

    අපිට අද පඩි හම්බුනා. හෙට වැඩ. අනිද්දා ඉඳන් පටන් ගන්න නිවාඩුව ඉවරවෙන්නෙ පලවෙනිදා. 20%ක් වැඩිපුර දාලා ක්‍රිස්මස් කියලා. කිව්වෙනම් අවුරුද්දක් කම්ප්ලීට් වුනාම ඒගානින් පඩිය වැඩිකරනවා කියලා. ඒවුනාට අඩුකරපු සැලරි එක තිබ්බ ගානට ගෙනාපු එකම ලොකු දෙයක්. උඹලට කොහොමද?
  14. nevermindNevergiveup

    LinkedIn එකේ job දෙන උන්ගෙන් පරිස්සම් වෙන්න ⚠

    LinkedIn එකේ මම open for work කියලා දාලා තියන නිසා Long term එයාලගේ කම්පනි එකේ වැඩකරන්න කැමතිද අහලා කොරියාවේ එකෙක් මැසේජ් කරා (කොරියන් වගේ linkedin එකේ හිටියෙ). Slack එකෙන් තමයි interview එක කරේ. ප්‍රශ්න අහන විදියෙන් මට නිකමට සැකහිතිලා උගේ profile picture එක download කරගෙන google images එකේ...
  15. nevermindNevergiveup

    කීල්ස් එකේදි highland එක උස්සලා ☹️

    මම අද කීල්ස් එකට ගියා බඩු ටිකක් ගේන්න. හයිලන්ඩ් එකක් දැම්මා කරත්තෙට. මම එකයි දාගත්තෙ එතකොටත් තුනහතරයි රාක්කෙ තිබුණෙ. සමහර තැන්වලට ඒක තල්ලු කරන්යන්න බෑනෙ ඒ හින්දා පොඩ්ඩකට තියල ගිහින් වෙන වෙන ඒවා අරන් ඇවිත් දැම්මා. ගෙදර ඇවිත් බලද්දි හයිලන්ඩ් එක නෑ. ෂුවර් කවුරුහරි උස්සලා. මන් එහෙමෙහෙ වෙනකං...
  16. nevermindNevergiveup

    මට නොගැලපෙන ප්‍රමෝෂන් එකක් දෙන්න හදනවා !

    මම වැඩකරන කම්පනි එකෙන් මට නොගැලපෙන උසස්වීමක් දෙන්න යන්නෙ. මෙතන මම දැනට අවුරුද්දක් වැඩ. මම හිටියේ Front End developer. දෙවෙනි අවුරුද්දට contract එක දෙන්න මට කිව්වා Full Stack Developer කෙනෙක් විදියට apply කරන්න කියලා. මම තව කෙනෙක්ගෙ PHP එකක් පොඩ්ඩක් edit කරනවා වගේ දෙයක් ඇරෙන්න backend වැඩක්...
  17. nevermindNevergiveup

    Questions 2021 සුභවෙන්න කියලා wish කරනවට කැමතිද?🤔

    මේ 2020 අන්තිම මාසෙ ආරම්භය. හරියටම තව දවස් 30කින් 2021 උදාවෙනව‌ා. සාමාන්‍යයෙන් මෙහෙම අහන්න‌ෙ නැතිවුනත් මේ අවුරුද්දෙ මේ වෙච්ච දේවල් එක්ක මෙහෙම අහන එකේ වරදක් නෑ කියලා හිතුනා.

    No contents