1. Sithira Weerasinghe

    කොටු

    මචංලා මොකද්ද බන් මේ නමට යටින් තියෙන කොටු පේලිය? මේ එලකිරියන්ස්ලා ඒ කොටු වැඩිකරගන්න මාර ගේමක්නේ දෙන්නෙ? මම දැන් එළකිරියට ඇවිල්ලා මාස දෙකක් වගේ මයෙ හිතේ. ඒත් කොටු නෑනෙ? ඒ මොකෝ??
  2. Sithira Weerasinghe

    ටින් බොඩිය

    මිත්‍රවරුණි, වාහන ඇඩ් වල දක්නට ලැබෙන "ටින් බොඩිය" යනු කුමක්ද?
  3. Sithira Weerasinghe

    Yamaha YB50 clutch help

    මචංලා මට යමහා yb50 බයිසිකලයක් හම්බවුනා බොහෝම අඩුවට . අවුරුදු 2ක් වගේ එකතැන තිබ්බ එකක්. 2T පොම්පෙ පවා තාම වැඩ. මේකෙ ක්ලච් එක අල්ලනකොට නිකං රබර් කුට්ටියක් මිරිකනවා වගේ:shocked: ලොකු මකන කෑල්ලක් මිරිකනවා වගේ:shocked: මේ සාමාන්‍ය තත්වයක්ද? ගියර්බොක්ස් ඔයිල් අඩු වෙලා වගේ හේතුවක් නිසාද? නැත්නම් බරපතල...
  4. Sithira Weerasinghe

    හොරණ අවට එන්ජින් ටියුනින් කරන තැන්

    හොරණ අවට එන්ජින් ටියුනින් කරන තැන් ලොකු සිලින්ඩර් හතරේ බයික් වල එන්ජින් ටියුන් කරන තැන් දන්නවද මචංලා හොරණ, පානදුර, මහරගම, කොට්ටාව අවට? දන්නවනම් කියන්න පොඩ්ඩක්.
  5. Sithira Weerasinghe

    චැලියට ක්ලච් එක දැමීම

    චැලියට ක්ලච් එක දැමීම හොණ්ඩා චැලි බයිසිකලේට ඔටෝ ක්ලච් එක වෙනුවට මැනුවල් ක්ලච් එක දාන්න පුලුවන්ද මචංලා?

    No contents