මේකෙ දවසට අසහන ත්‍රෙඩ් කීයක් වැටෙනවද බන්? අරයගෙ තන් මිරිකුවලු, මෙයාගෙ පුක මිරිකුවලු, අහවලා හෙළුවෙන් පොටෝ ගහලලු :angry::angry: මේවා නවත්වන්න ඕන බන් ගෙදර මිනිස්සු ඉන්න වෙලාවක එළකිරි එන්නත් බයයි. හොද ත්‍රෙඩ් එකක් දැම්මොත් එකෙක් නෑ බලන්න:angry:. ජංගි ත්‍රෙඩ් එකක් දැම්මොත් සූ ගාලා සෙනග :angry::angry: