වර්තමානය වන විට ශ්‍රී ලංකාව යනු ඉන්දියන් නිශ්පාදන වල ප්‍රධාන වෙලඳපලකි. පාරේ යන වාහනයේ සිට හෝඩියේ පන්තියේ පොඩි එකා ලියන පැන්සල දක්වා සෑම දෙයක්ම ඉන්දියාවෙන් ආනයනය කරන තත්වයකට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ශ්‍රී ලංකාවට තමන්ගේ දහජරා බඩු විකුණා ඉන්දියාව උපයන මුදල් කන්දරාවද සුළුපටු නොවේ.
මේ මෝටර් රථ...