ගොඩබිම කරන යුද්ද වලදි එක තීරණාත්මක සාධකයක් වෙන්නෙ යුධ ටැංකි. පළවෙනි ලෝක යුද්දයෙ ඉදලම ගොඩබිම සටන් වලට භාවිතා වෙනවා. 20වෙනි සියවසේ මුල ඉදලා ලෝකෙ ඇතිවුන හැම යුද්දෙකටම යුද ටැන්කි ලොකු දායකත්වයක් දක්වලා තියෙනවා. :nerd:
මෙව්වයෙ ඉතිහාසය ගැන කිව්වොත් ඉතින් 16-17 වෙනි සියවස් දක්වාම යන්න වෙනවා. මුලින්ම...