Save karapan, karala invest karapan. Nathan loweth goda yaamak ne.උපයන ආදායමෙන් 10%ක් ඉතිරි කරන්න කියනවානෙ. මම නම් ඉස්සර ඉතිරි කලා දැන් නම් නෑ.. ඉවරවෙනවා මුළු පඩියම.
e ai ban? uba job ekak karanawa nedaමම මේ මාසෙට විතරක් ලස්සෙට වඩා නයයි තවම මාසෙන් බාගයක්වත් ගිහිල්ලා නෑ![]()
in wt form biscuits or jewelerySaving as a gold- No risk no hesitation
monawage investments daSave karapan, karala invest karapan. Nathan loweth goda yaamak ne.
Mey wenakan mama kaley save karana eka witarai, but mey year ekey mama invest karanna hituwa (resolution ekak).