1. jodubaba

    තොල් පෙති අතරින් පසු විපරම

    තොල් පෙති අතරින් පසු විපරම ''තොල් පෙති අතරින්'' ලෙසින් පසුගියදා කරලියට පැමිණි වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයේ රඟපෑ නිළිය මෙන්ම එහි සිටි නළුවන් හා අධ්‍යක්ෂකවරු පොලිසිය විසින් අල්ලාගත්තේ කෙසේදැයි මේ වන විට අනාවරණය වී තිබෙනවා. ඒ අන් කිසිවක් නිසා නොව දර්ශනවල ඇති බයිසිකලයක් මාර්ගයෙනුයි. එකී...
  2. jodubaba

    සුගලා දේවිය

    රෝහණ දේශයේ රජ කිරුළ දැරූ ශ්‍රී වල්ලභයන්ගේ දේවිය සුගලාය. එහෙයින් බොහෝ දෙනකු ඇයව හඳුන්වන්නේ සුගලා දේවිය නමිනි. ඇය හෙළයේ රජ කිරුළට අනන්‍ය වූ අයිතියක් දැරූ හෙයින් ඇතැමකු ඇය හඳුන්වන්නේ සුගලා රැජන ලෙසිනි. මහ පරාක්‍රමබාහු රජුගේ සේනාවන්ට එරෙහිව රුහුණේ වැසියන් මෙන්ම ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා...
  3. jodubaba

    බියර් කමු..........

    යාලුවොත් එක්ක සෙට් වෙලා සතුටක් සමරන්න බියර් කියාපු පානයක් නේද? ඒත් ඇල්කොහොල් ප්රතිශතය අඩු බියර් යොදා ගෙන හුඟක් කෑම ජාති රසවත් කෑම ජාති හදන්නත් පුලුවන් කියල හිතුවෙ නෑ නේද? මේ කියන්නේ එහෙම හදාගන්න පුලුවන් කෑම කීපයක් ගැන. බියර් යොදාගෙන හැදුවත් මේවට මත් වෙන්නෙ නැති බවනම් කියන්නම ඕනෙ. පහත බේක්...
  4. jodubaba

    Meat lover කෙනෙක්ද?

    එක එක මස් වර්ග නොයෙක් විදියට රස බලන්න කැමති අපේ අනිවා හිතවතුන්ට අපි අද ගේන්නෙ රෑ කෑමකට ගැලපෙන්න සකස ගන්න පුළුවන් රෙසිපි 5ක්. රෑ කෑමකට කිව්වට දවාලකට හරි බයිට් එකට හරි මේ දේවල් හදාගන්න ආසයි නම් කාගෙන් තහනමක්ද ;)… මේ රෙසිපි වලට ඔබ කැමති ඕනෑම මස් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. වඩාත්ම ගැලපෙන මස්...
  5. jodubaba

    දැන් කාලෙ පොඩි එවුන්ට තියෙන ප්‍රශ්න

    දැන් කාලෙ පොඩි එවුන්ට තියෙන ප්‍රශ්න අපි හැමෝටම පුංචි කාලෙ ප්‍රශ්න තිබුනා. ඇයි තන්ඩර් කැට්ස්ලා ඤාව් කියන්නෙ නැත්තෙ?, ඊයෙ ඉතුරු කරල ගිය චොකලට් කෑලි දෙක කවුද කෑවෙ?, අද විද්‍යාව මිස් එන්නෙ නැති වෙයිද?,බුද්ධ පූජාව කෑවෙ අපි කියල මාට්ටු වෙයිද?, ඔළුවෙ කැක්කුමයි කිවුවෙ බොරුවට කියලා දොස්තර ගාවදි...
  6. jodubaba

    කාපිය කොත්තු

    කොත්තු ලංකාවේ ජනප්‍රියම කෑමක්. ඉස්සර රෑට විතරක් ගන්න තිබුන කොත්තු දැන් දැන් දවාලටත් ගන්න තැන් තියෙනවා. අහල තියෙන හැටියට නම් පුත්තලම් පැත්තෙ රෑ කඩවල ඉතුරු උන පරාටයි දවසෙ ඉතුරු හොදියි එළවළුයි දාල තමයි මුලින්ම කොත්තු හදල තියෙන්නෙ. ඒ කියන්නෙ කොත්තුවේ ආරම්භයත් මෙහෙම තමයි. කොත්තු කියන්නේ සම්පූර්ණ...
  7. jodubaba

    දේශීය බඩු වලින් කොක්ටේල්

    දේශීය බඩු වලින් කොක්ටේල් ලංකාවෙ අපේ අය හුඟක් අය ප්‍රිය කරන්නෙ මේ කියපු බීම වර්ග සැරටම පාවිච්චි කරන්නයි. ඉතින් සෝඩා හරි කෝක් හරි ඇබින්දක් එක්ක මුසුකරගෙන ඉක්මනින්ම බෝතලෙත් මත්බවේත් පතුලෙ කිමිදෙන්නයි අපේ බහුතරයක් පුරුදු වෙලා ඉන්නෙ. නිතරම බොන ඒ වගේ බීම වලට පොඩි වෙනසක් යෝජනා කරන්නයි අනිවා අපි අද...
  8. jodubaba

    Easy Cheesy කෑම

    චීස් කන්න කවුද කැමති නැත්තෙ? ලොකු පොඩි අපි කවුරුත් චීස් වලට කැමති නිසාම අනිවා අපි චීස් වලින් හදන්න පුළුවන් Easy Cheesy Snacks ටිකක් ඔයාලට අරන් එන්න හිතුව. බලන්න මේව හදන්න කොච්චර ලේසිද කියල. 1. Mozzarella Sticks අවශ්‍ය ද්‍රව්‍ය: මහතට දිගට කපා ගත් මොට්සරෙලා චීස් බීට් කරගත් බිත්තරයක්...
  9. jodubaba

    පුංචි ‘රේ'

    ඇගේ නම රේ.තටු හැලීගිය පුංචි ලව් බර්ඩ් කෙනෙක්. වෛරස් එකක් නිසා ඇගේ තටු සේරම හැලී ගිහින්. ඇයව බේරගෙන තිබෙන්නේ පසුගිය ජූලි මාසයේ බොස්ටන් නගරයේ පැවති සත්ව සායනයකදී. දැන් ඇයව බලාගන්නේ ඉසෙබෙලා එයිස්මාන් නැමති තරුණියක්.23 හැවිරිදි ඉසෙබලා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ඉසෙබෙලා රේ වෙනුවෙන් ඉන්ස්ටග්‍රෑම්...
  10. jodubaba

    රස සැන්ඩ්විච්

    ලොකු පොඩි බේදයක් නැතුව ඕනෙ කෙනෙක් පොඩි බඩගින්නට වගේම ඩයට් කරද්දි කන සැන්ඩ්විච් එකේ ඉතිහාසෙ දන්නවද? 18 වන ශතවර්ෂෙ සැන්ඩ්විච් නම් අර්ල්වරයා තමා සූදු මේසයෙන් නැඟිටින්න තිබ්බ අකමැත්තට පාන් පෙති මැදට මස් දාල ඉල්ලල තියෙනවලු. එයාගෙ නමින් මේ කෑම ප්‍රසිද්ධ උනා කියලයි කියන්නෙ. එයා වගේ සූදුවට නොගියට...
  11. jodubaba

    ක්‍රිකට් ඔස්තාර්ලා වෙත

    ක්‍රිකට් ඔස්තාර්ලා වෙත පසුගිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් හට එල්ලවූ ඇතැම් චෝදනා පිළිබඳ හිටපු නායක මහේල ජයවර්ධන අදහස් දක්වා තිබෙනවා. ඒ බීබීසිය සේවය සමග එක්වූ සාකච්ඡාවකදී . ඔහු එහිදී පවසා තිබුණේ ඇන්ජලෝ ඉලක්ක කොටගෙන සිදුව පදනම් විරහිත චෝදන බුද්ධිමත් ක්‍රිකට් ලෝලීන්...
  12. jodubaba

    මළසිරුරකින් අපරාධයක සියල්ල හෙළි කරගන්නේ

    මළසිරුරකින් අපරාධයක සියල්ල හෙළි කරගන්නේ අප අවට ලෝකයේ දහසකුත් දරුණු අපරාධ සිද්ධ වෙනව. මනුෂ්‍ය ඝාතනයක් කියන්නෙ ඒ අතරින් වෙන්න පුලුවන් භයානකම අපරාධයක්. කොයි තරම් මිනී මැරුම් සියදිවි නසාගැනීම් අපිට අහන්න දකින්න ලැබුණත් මේ හැම එකකටම ඇසින් දුටු සාක්ෂි හම්බුවෙන්නෙ නෑ. එහෙම වෙලාවට නීතියේ සහ යුක්තියේ...
  13. jodubaba

    රමන් බල්හාගේ, ඉෂි අම්මාගේ, ශිවන්‍යාගේ දැව&#354

    රමන් බල්හාගේ, ඉෂි අම්මාගේ, ශිවන්‍යාගේ දැව&#354 ලංකාවේ හවසට තියෙන ටෙලිඩ්‍රාමා බෙල්ට් එක බලන්න පුලුවන් නම් සමහර විට සමාජ විද්‍යාඥයෙක් හොයාගන්න පුලුවන් ලංකාවේ මිනිස්සුන්ට ඇත්තටම තමන්ගේ හෝ රටේ ප්‍රශ්න නැති බව. ඒ අයට තියෙන්නේ මෙගා ටෙලි වල නළු නිළියන්ට තියෙන ප්‍රශ්න. පොඩ්ඩක් බලමු අපිටවත් විසඳුමක්...
  14. jodubaba

    අපේ අම්මලා තාත්තලා අපිට පොඩිකාලේ කියපු බ&#3548

    අපේ අම්මලා තාත්තලා අපිට පොඩිකාලේ කියපු බ&#3548 පොඩි කාලේ අපිව බය කරලා කවදාවත් දැකපු නැති චරිත ටිකක් පෙන්නලා එයාලට ඕනේ කෑම ටික කවා ගන්න අපේ අම්මලා තාත්තලා හරිම දක්ෂයි. මේක ඉතින් කවදාවත් කවදාවත් නවතින දෙයක් නෙවෙයි නේ. එයාලා පොඩි කාලෙත් එයාලට කෑම එහෙම කවා ගන්න මේ කතන්දර ටික කියන්න ඇති ඒ අයගේ...
  15. jodubaba

    හිල-----රිගෙ

    Repost නම් Sorry..... :lol: :lol: :lol:
  16. jodubaba

    ගේම නම් ගේම

    :yes: :yes: :yes:
  17. jodubaba

    මාපිලා

    :lol: :lol: :lol:
  18. jodubaba

    Chi chi

    https://video-sit4-1.xx.fbcdn.net/v/t42.1790-2/14529229_274808646245832_6519465501528162304_n.mp4?efg=eyJybHIiOjY0MCwicmxhIjo1MTIsInZlbmNvZGVfdGFnIjoic3ZlX3NkIn0%3D&oh=e23a9ffc50da49ef9c853274de952bbb&oe=57EBF63A
  19. jodubaba

    ඉංදියන් බල්ලෝ

    ඉන්දියාවේ දේශපාලකයන් පිරිසක් එක්වී බල්ලන් මරා දැමූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. දඩාවතේ යන බල්ලන් පිරිසක් මෙසේ මිය යන තුරු පහර දී මරා දමා ඇති බවයි වාර්තාවන්නේ. පසුව මරා දැමුණු බල්ලන් කොට්ටයාම් නගරයේ එක් පෙළට තබා ප්‍රදර්ශණය කර තිබෙනවා. කොට්ටයාම් නගරවාසීන්ට දඩවතේ යන සුනභයන්ගෙන් දැඩි අනතුරු...
  20. jodubaba

    පියයුරු අල්ලා අනාගතය කියන දෛවඥයා

    පියයුරු අල්ලා අනාගතය කියන දෛවඥයා පුරාතනයේ සිටම අනාගතය පිළිබඳ අනාවැකි කීමට මිනිසා විසින් විවිධ ක්‍රම සොයාගෙන තිබෙනවා. ජෝතිෂ්‍යය,අත්ල බලා සාස්තර කීම,අංජනම් බැලීම මින් කිහිපයක්.. නමුත් ගැහැනියකගේ පියයුරු අල්ලා සාස්තර කියනවා යැයි කීවොත් ඔබ එක්විටම මවිත වේවි. මේ එවැනි පුවතක්. මෙහිදී වයස්ගත...

    No contents