Dialog 4G පාවිච්චි කරන අය
මචන්,
මම Dialog 4G connection එකක් ගත්තා. ඒක package reset වෙන date එක විදියට වැටුනේ මාසේ 10 වෙනිදා. ඒත් මගේ data ඉවර වෙච්ච නිසා මම පහුගිය 20 වෙනිදා 10GB extension එකක් දාගත්තා Rs.1000 කට. ඒක activate කරලා ඊළඟ දවසේ බලද්දී මෙන්න package එක reset වෙලා 20 වෙනිදාම. එතකොට...