Dialog 4G පාවිච්චි කරන අය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Dialog 4G පාවිච්චි කරන අය

    මචන්,
    මම Dialog 4G connection එකක් ගත්තා. ඒක package reset වෙන date එක විදියට වැටුනේ මාසේ 10 වෙනිදා. ඒත් මගේ data ඉවර වෙච්ච නිසා මම පහුගිය 20 වෙනිදා 10GB extension එකක් දාගත්තා Rs.1000 කට. ඒක activate කරලා ඊළඟ දවසේ බලද්දී මෙන්න package එක reset වෙලා 20 වෙනිදාම. එතකොට මම extend කරපු එකේ පාවිච්චි කරලා තිබ්බේ 600mb වගේ විතරයි. දැන් බලද්දී ලබන මාසේ 20 වෙනකම් ආයෙත් package එක reset වෙලා තියෙනවා.

    දැන් මම extend කරපු 10GB මට ප්‍රයෝජනයක් ගන්න බෑ නේද බන්? ඒකට නම් කමක් නෑ කියමුකෝ. ඒත් 10 වෙනිදා reset වෙන්න තිබ්බ package එක එක පාරටම 20 වෙනිදා extend 10GB ගත්තු ගමන්ම reset වුණේ කොහොමද? උඹලගේ package reset වෙන්නේ මාසේ කවදටද?
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    mn danna widiyata maase meda gaththahama rest date eka maasen maaseta wenas karagena gihin maase mulata aran yanawa wage.

    mage Feb 20 reset wela, Feb 21 th reset una. ithin Feb 20 50GB use kalath Feb 21 aaye 50 GB lebenawa :P:P
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම නම් SLT 4G... Torrent එකක් දැම්ම... 4.7MBps වගේ එනව <3

    Dialog වලත් 4.7MB/s එනවා. Dialog usersලා වැඩි SLT 4G එක්ක බලද්දී ගොඩක්. ඒක නිසා SLT 4G සමහරුන්ට 7MB/s එනවලු. ඒත් SLT ලා router promotion එකක් දුන්න ගමන් හබස් ගාලා slow වෙයි dialog වලට වඩා. මොකද උන්ට ටික කාලයක් යනවා tower enhance කරගන්න.

    SLT 60GB උනාට ඉවර උන ගමන් 64Kbps වලට slow කරනවා. නමුත් Dialog 1GB 512kbps දීලා තමයි slow කරන්නේ. එකත් 128kbps වලට, මගේ 50GB ඉවර උනේ මේ මාසේ 12 වෙනිදා. එදා ඉඳල 20 වෙනකන් පාවිච්චි කලේ 512kbps. Download බැරි උනත් surf කරන්න හොඳටම ඇති. 128kbps වලිනුත් facebook load කරගන්න. page එකක් load කරගන්න පුළුවන් හෙමින් හරි. අන්න ඒකයි වාසිය. :)
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    uba machan lagdine connection eka gaththe
    giya awrudde nov idan eetapasse gaththu ayage reset date eka wenne 20th or 21st widihata

    10 wenida reset wenna awe na mama danna widihata

    4G mulinma gaththa ayata reset wenne hema maasema 1 wenida slt wage dan ayata thamai 21 reset wenne..

    uba my dilaog eke account eka hadala thiyenawa nam eke usage details giyama athi FUP Reset Date kiyala e date eka thamai ube data reset wena dawasa wenne eka tikak check karapan..
    ada 22 neh so ube data reset eka hari nam eeye wenna one 21st