1. sami_boy

    මාස ගනන් මිනිස්සු රස්තියාදු කරන ලංකාවෙ BYD After Service එක

    මේක අහද්දි BYD එකක් නැතුවත් ඇඟේ මාලු නටනව :angry:
  2. sami_boy

    මේ කෙල්ලගෙ seen එක මොකද්ද

    කුකුලෝ ටික දකින්න ඇතිනෙ සේරම මෙයාගෙ? ඊයෙ තමා ලොකු collection එකක් indian site වල දාල තිබ්බෙ. මෙකිද අර අයිය නංගිව විකුනල කියල කතාවක් ගියෙ?
  3. sami_boy

    ගිය මාසෙ UK වල වැඩියෙන්ම විකිනුන වාහනේ

    මොකක් කියලද උබල හිතන්නෙ? Chinese එකක් යකෝ :yes: JAECOO 7 මේක fully electric නෙමේ. 1.6 turbo petrol එකයි එකේම PHEV එකයි එන්නෙ. මුන් මේක විකුනන්න ගත්තෙ මේ January ඉඳල. දැන් වෙද්දි 20000ට වැඩිය විකුනල. මාත් මගෙ car එක service එකට දාපු වෙලේ නැගල බැලුව ටිකක්. Range Rover 1 වගේම තමා ඉතිං. ගන්න බය...
  4. sami_boy

    එක්සත් රාජධානියේ රියදුරන්ගේ අමුතු පුරුදු 🚗

    එක්සත් රාජධානියේ පාරවල් වල drive කරලා මට ලැබුණු අත් දැකීම් ඔයාල එක්ක බෙදා ගන්න හිතුවේ අලුතින් රිය ධාවනයට එන අයට පහසුවක් වෙයි කියල හිතල සහ ලංකාවේ විතරක් drive කරලා තිබුන මට මේවා අලුත් අත්දැකීම් උන නිසා. මුල්ම දේ තමයි පා පැදි කරුවන්ට මාර්ගයේ ලබා දෙන ප්‍රමුකත්වය. රිය දාවනය කරන කොට ඉදිරියෙන් පාපැදි...
  5. sami_boy

    DEEPAL SO5 Autopilot ලු

    මේකෙ Auto Pilot මගුලක් නෑ, තියෙන්නෙ Adaptive Cruise Control සහ Lane Centering Assist විතරයි. අනේ මන්ද :confused: Warning වැටෙද්දිම video එක ඉවරයි. පුළුවන් නම් විනාඩි 2 ඔහොම පලයං
  6. sami_boy

    කාගේ video එකක්ද ඔය පෙන්නල තියෙන්නෙ ITN එකේ?

    පොඩ්ඩක් කියහල්ලකෝ බලපු එකෙක් මුලින්ම
  7. sami_boy

    Marshall bluetooth speaker එකක් ගත්තා

    මේ ටිකේම බල බල හිටියෙ එකක් ගන්න වැඩ කරන ගමං අහන්න. Sound quality එක තමා ගොඩක්ම හෙව්වෙ. Room 1 විතරයි ගොඩක් වෙලාවට play වෙන්නෙ. මේක තමා ඉතිං සෙට් උනේ. දැනගන්න දෙයක් තියෙනවනම් අහපල්ලා
  8. sami_boy

    UK වල Developer role එකක් සෙට් උනා කොල්ලනේ

    මගෙ MSc එක ඉවර උනේ September වල. ඒ කාලෙ ඉඳන්ම apply කලා. ලංකාවේ 10+ years experience තිබිලත් ලේසි උනේ නෑ මෙහෙ. Jobs 500 කට වැඩිය apply කලා. CV එක 40 පාරක් වත් edit කරන්න ඇති. Part-time jobs වලින් survive වෙවී හිටියෙ. කොහොමහරි අන්තිමට එකක් ගොඩ දාගත්ත ;)
  9. sami_boy

    18+ mini series එකක්

    කාලෙකින් Netflix ආපහු activate කරපු හින්ද suggest උන කතා ටිකක් බැලුව. මේකේ episodes 4යි. මටනං සෙට් උනා William falls in love with his soon-to-be daughter-in-law, Anna, who's trying to keep both relationships. But the truth always comes to light and someone is going to be hurt.
  10. sami_boy

    Pixel Watch එකක් ගත්ත

    Battery එකනම් දවසයි තියෙන්නෙ. ඒත් තියෙන Features එක්ක අවුලක් නෑ
  11. sami_boy

    POS system එකක් ගන්න ඕනේ

    කොල්ලනේ, මගේ යාලුවෙක් POS system එකක් ගන්න හොයනවා. මිනිහ දැන් කාලෙක ඉඳල POS systems දානව පොඩි පොඩි shops වලට. තාම තියෙන්න VB වලින් කරපු system එකක්. මූලික requirments ටික මෙහෙමයි. • Generic system එකක් වෙන්න ඕනේ. ඒ කියන්නෙ shop name, address, tax percentages වගේ ඒව system එකෙන්ම වෙනස් කරගන්න...
  12. sami_boy

    අමු සින්දුව අහල බලන්න

    මේ ලඟදි අහන්න ගත්තෙ. දැන් නවත්ත ගන්න බෑ බං පට්ටම සින්දු ටිකක් :love:
  13. sami_boy

    පොඩි farewell party 1 දෙන්න තැනක්

    Office එකේ fitම උන් ටිකට යන්න කලින් හොඳ farewell 1 දෙන්න ඕනේ 40 වගේ ඉන්නව Colombo අවට වෙන්න ඕනේ Liquor අපි දීල bites, beverages & dinner එයාලගෙන් දන්න හොඳ places ටිකක් කියපල්ලකෝ
  14. sami_boy

    UK යන්න Visa ආව

    ඔන්න මන්නම් මේ පින්බිමෙන් යනව ලබන මාසෙ :yes: rarabhagya ගෙ මේ thread එක දැකල තමා වැඩේ පටන් ගත්තෙ https://elakiri.com/threads/uk-ස්ටුඩන්ට්-වීසා.2031258/ උබලත් try කලොත් බැරිවෙන්නෙ නෑ
  15. sami_boy

    මම Luminous Inverter එකක් set කරපු හැටි

    ඔන්න කොල්ලනෙ මං ගත්ත inverter එක සෙට් කරල ඉවර උනා විතරයි. ගෙදර connection එකේ neutral අවුලක් තිබිල ඒ lines හොයාගන්න බුදු කට්ටක් සෙට් උනා. නැත්නම් වැඩේ ලේසියි මේක inverter එක 756W out එකක් ගන්න පුළුවන් Lucas 65AH battery 2 ගත්තෙ. මේ වෙලාවේ ලාබම option එක තනි 120ah battery එකකට වැඩිය batteries...
  16. sami_boy

    IELTS for UK

    කොල්ලනේ මට UK university එකකින් conditional offer එකක් ආව. Conditions of Offer Meet the University’s ‘Standard’ English language requirement (this is equivalent to an overall IELTS 6.0 with at least 5.5 in each component) in an English proficiency test or other English qualification we...
  17. sami_boy

    ලංකාවට nuclear plant එකක්

    පුපුරන්නැතුව ගෑස් සිලින්ඩරයක් දීගන්න බෑ. න්‍යෂ්ටික බලාගාර හදන්න කතාව
  18. sami_boy

    Fitbit Versa 2 for sale

    කොල්ලනේ, මං use කරපු Fitbit එක විකුණනවා. ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. 1.5 years වගේ use කලේ. Condition එක හොඳටම හොඳයි. Extra strap & screen protector එකකුත් තියෙනව ගාන 15,000 /= කියල ikman එකේ දැම්මෙත්. තව ටිකක් අඩු කරල දෙන්නම් :yes:
  19. sami_boy

    Softlogic එකෙන් TV එකක් අරං කෙලවෙලා ඉන්නෙ

    මේකයි සිද්දිය. ගම්පහ Softlogic එකෙන් මං Samsung 43" 4K TV එකක් ගත්ත ගිය මාසෙ මැද. අරං දවස් 3 විතර use කරද්දි තේරුණා Screen එකේ left side එකේ උඩින් පොඩි dark spot එකක් තියෙනව. Service center එකට call කරල complain එකක් දැම්ම එදාම. සතියකින් විතර service එකෙන් ඇවිත් TV එක බලල අරං ගියා. මං showroom...
  20. sami_boy

    Samsung 43" 4K TV for sale

    කොල්ලනේ මං මේක ගත්තේ දැන් දවස් 3කට කලින්. 125000/= උනා. ගම්පහ Softlogic එකේ තිබ්බ අන්තිම එක. Staff discount එකකුත් සෙට් වෙලා ඔය ගානට ගත්තෙ. මගෙ කලින් තිබ්බ LG TV එකත් ඊයේ Abans එකෙන් ඇවිත් panel එක replace කරලා දුන්න. මං හිතුවෙම නෑ ඕක ඉක්මනට හදාගන්න පුළුවන් වෙයි කියල. ඉතිං දැන් Samsung එක දෙන්න...

    No contents