Car_ජිල්මාට් කාරයෝ
මේ දවස්වල කාර් හොයන හින්දා , පැයකට පාරක් තියෙන සයිට් ටික ඔක්කොම බලනවා, අප්ඩේට් වෙන්නේ මොනවද , එඩිට් වෙන්නේ මොඉනවද , පික්චර් එක දැක්කම , අයිති කාරයාගේ නම්බරෙත් මතක් වෙන සයිස් එකේ.....වාහන සෙවීමක් සහ , වාහන ආතතියකින් සිටිනා බැවින්,
මෙන්න මේ කම්බ හොරාගේ (මේකා බයින් සෙලින්...