හෙල්ප් එකක් දිහල්ල , මුන් හදන කවුරුහරි ඉන්නවද බන් ,
මුන්ව ගන්න තෝරාගන්නේ කොහොමද ? මුන්ගේ වර්ග කොහොමද? ගණන් කොහොමද ? කෑම මොනවද දෙන්නේ
ලෙඩ එනවද මුන්ට ? කුඩු සයිස් එක කොහොමද ?එකී නොකී මෙකි දන්නා ඒවා කියහල්ලකෝ
තැන්ක්ස් .....

Last edited:
ලෙඩ එනවද මුන්ට ? කුඩු සයිස් එක කොහොමද ?
ත්න්ක්ස්bump.
උබට ඔවා කරන්න වෙලා තියෙනවාද බන් උබ මාලුත් හදනවා දරුවොත් හදනවා ඔක්කොම බදා ගත්තාහම එකක්වත් හරියට කෙරෙන්නෙ නැහැ එකක් කරපන්
සත්තු හිර කරලා හදලා වැඩක් නැහැ බන්
නැහැ බන් කොල්ලට ගිරව් ඕනලු, මාත් මුන්ට කැමතියි බන් , උන් අර අනික් ලව්බර්ඩ්ස් වගේ නෙවෙයි , ඇනයක් වෙන්නේ නැහැ 
ත්න්ක්ස්
මුන්ව ඕපන් හදන්න බැහැනේ , ඔටුස්නැහැ බන් කොල්ලට ගිරව් ඕනලු, මාත් මුන්ට කැමතියි බන් , උන් අර අනික් ලව්බර්ඩ්ස් වගේ නෙවෙයි , ඇනයක් වෙන්නේ නැහැ
![]()

mata sunflower seeds tiakak hoyala diyan munta kanna dennaඑල එල මම නිකමෙට කිවුවෙ බන්![]()

උන් හරි වල් මෙයා.....එක හින්දා එපාකකුල් දෙකේ ලව් බර්ඩ් ඉන්නවා. open හදන්නත් පුලුවන්. සල්ලි එපා නිකන් ගෙනියන්න. ඔනද ඔනද?![]()

උබට ඔවා කරන්න වෙලා තියෙනවාද බන් උබ මාලුත් හදනවා දරුවොත් හදනවා ඔක්කොම බදා ගත්තාහම එකක්වත් හරියට කෙරෙන්නෙ නැහැ එකක් කරපන්
සත්තු හිර කරලා හදලා වැඩක් නැහැ බන්





හවසට මැරිඩ් ක්ලබ් එකට ඇවිත් ආතතිය අපිට කියනවා....... එහෙව් එකේ දැන් මුන්වත් හදන්න අරගෙන කොහොමද බං මේ ඔක්කොම කරන්නේ......?ඈහ්හ් බං විකි අයියේ....... උබ මාලුත් හදනවා, දරුවොත් හදනවා, ගෙදර වැඩත් කරනවා & වෙලා ඉතුරු වුනොත් ඔෆිස් වැඩත් කරනවා......හවසට මැරිඩ් ක්ලබ් එකට ඇවිත් ආතතිය අපිට කියනවා....... එහෙව් එකේ දැන් මුන්වත් හදන්න අරගෙන කොහොමද බං මේ ඔක්කොම කරන්නේ......?
අයියේ ගයියා කියපු කතාවට මමත් එකඟයි...... නිදහසේ ඉන්න ඕන කුරුල්ලෝ කූඩු කරලා තියාගන්න එපා බං අයියේ.......



මුන් මල්ලි එළියේ ඉන්න නැහැ , මු ස්වාභාවික පරිඅසයෙන් කෑම හොයාගන්න බැහැ , එක හින්දා එහෙම අවුලකනම් නැහැ

