මචන් ලා , ලොකු උදව්වක් ඕනා අපේ එකෙකුට Rain Gauge Automated System එකක් ඩිවලොප් කරන්න ඕනා වෙලා තියෙනවා උගේ Work study එකකට උබලගේ ඔලුවේ තියෙන පොඩි අදහස් දෙන්න දෙන්න
මම කියන්නම් වෙන්න ඕනා දේ මොකද්ද කියල උබලා සහෝ මේකට ඇප්ලයි කරන්න පුළුවන් මෙතඩ් ටිකක් දෙන්න
මෙහෙම හිතමු , ඉතාම දුෂ්කර (විදුලිය නැති , ටෙලිෆෝන් සිග්නල් නැති , ලොකු ආරක්ෂාවක් දෙන්න බැරි ) ලොකේෂන් පහක රේන්ෆෝල් ගේජ් ටික මගේ ෆෝන් එකට හරි , මැෂින් එකකට හරි ගෙන්න ගන්න ඕනා
ඔන්න ඕකට දෙන්න පුළුවන් system හරි ඔයාලගේ අදහස් , structure එකක් හරි හදලා දෙන්න