Estilo-Maruti Zen vxi

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Maruti-Estilo-2012-01.jpg

    මචන් මේ වන්ඩිය ගැන උඹලාගේ අදහස් කොහොමද ? ෆැමිලි වෙහිකල් එකක් විදියට මේක පාවිච්චි කරන්න හොදයිද ? සෙකන්ඩ් මාකට් කොමද? 15 ලැක්ස් වලට මයිලේජ් 35000 ක් වගේ එකක් ලාබයිද
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    15 lax walata Toyota soluna 2001-2002 K number ekak ganna puluwanne ban.......

    anika dan wahana market eka bahagena enne hybrid nisa.. iwasanna puluwan wan nan poddak hitala balapan!
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    15 lax walata Toyota soluna 2001-2002 K number ekak ganna puluwanne ban.......

    anika dan wahana market eka bahagena enne hybrid nisa.. iwasanna puluwan wan nan poddak hitala balapan!

    මරුටි අනේ මන්දා. රත්තරං දැක්කොත් කියයි. අරුණයාගෙනුත් අහපං
    thanx bans , wahana gannath naha , dennath baha ban :nerd: me dawas wala
    thibba eka digaththa , dan ganna ekak naha
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    ඈස්ටිලෝ එකේ ඈතුලේ ඉඩ නම් තියෙනවා හොදට...... කොළඹ පාරවල් වලදි නම් එච්චර අවුලක් නෑ.... රළු පාරවල් වලදි කොහොමද දන්නේ නෑ...... නිතරම කැඩෙනවලු AC එකේ හුලං කවුලු..... :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඈස්ටිලෝ එකේ ඈතුලේ ඉඩ නම් තියෙනවා හොදට...... කොළඹ පාරවල් වලදි නම් එච්චර අවුලක් නෑ.... රළු පාරවල් වලදි කොහොමද දන්නේ නෑ...... නිතරම කැඩෙනවලු AC එකේ හුලං කවුලු..... :P
    koheda munta horen thread ekakwath daanna bahane :growl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    විලි ලැජ්ජාවයි යකෝ උබ වගේ එකෙක් ඔය වාහනේ ගැන අහද්දී :D
     
    Maruti-Estilo-2012-01.jpg

    මචන් මේ වන්ඩිය ගැන උඹලාගේ අදහස් කොහොමද ? ෆැමිලි වෙහිකල් එකක් විදියට මේක පාවිච්චි කරන්න හොදයිද ? සෙකන්ඩ් මාකට් කොමද? 15 ලැක්ස් වලට මයිලේජ් 35000 ක් වගේ එකක් ලාබයිද

    දැන් ඕක හදන එක නවත්තලා නේද මචං?
    තව ලක්ෂ 4කට වගේ ලීසිං පාරක් දාල අලුත් ඇල්ටෝ එකක් ගනින් ඉන්දියන් ඒවා ඕනේ නම්. එලයිට් එකක් උනත් 17ක් වත් වෙයි.
    උබේ කැමැත්තක් මචං. 35000ක් කියන්නේ තව 15000ක් උබ දිව්වම ලෙඩ එන වයසක්. අර හයිබ්‍රිඩ් ගැන කිව්ව කතාව නම් ඇත්ත මචං.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විලි ලැජ්ජාවයි යකෝ උබ වගේ එකෙක් ඔය වාහනේ ගැන අහද්දී :D
    විළිලැජ්ජයි+සන්තෝසයි දැන් අපට එස්ටිලෝ හොයන්න වටේ දුවන්න සෙට් වෙන කොට........:rofl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    ඉන්දියන් වාහන වලට බැන බැන නේද හිටියෙ ... ඇයි දැන් මොකෝ ස්ටාර්ලට් එකේ අවුල :P

    මුගේ ගෙදර ළිදක් කලින් තිබුනද.. නැත්තන් එකක් හාරගෙනම පනියිද :lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉන්දියන් වාහන වලට බැන බැන නේද හිටියෙ ... ඇයි දැන් මොකෝ ස්ටාර්ලට් එකේ අවුල :P
    එක දුන්න බන් , දැන් තකේ ඉක්මනට එකක් ගන්න ඕනා
    අඩුම ගානේ මාස දෙක තුනකටවත්

    මේ අවුරුද්දේ තුනක් මාරු කලානේ :P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    Brand new gannawanun ganin indian wahana second hand ganna epa ape un waahana paawichchi karanna danne na. Patta waahane. Man paawichchi karanawa thaama. Kisi awulak na. Gindara. Second hand nun ganne waahane gana ahala wadak na pawichchi kale kauda kiyala balapan. Benz ekak unath pisseknun apwichchi karala thiyenne wadak na :D Viva elite paawichchi karala thiyanawa. Eka mala ladaramak