මචන්ලා , අලුත් අඩුකරපු පොලිය අනුව , අඩුම රේට් එකට ලක්ෂ 30ක් අවුරුදු දහයකින් ගෙවන්න ගන්න පුළුවන් බැකුව මොකක්ද ?
BOC , Peoples , Savings වගේ බැංකුවලින් ,
කන්ෆියුස් වෙලා ඉන්නේ .... එක එක කම්පෙයා කොරලා .
උන්ගේ රේට්ස් 9 , 9.5 10 එක එක වෙලාවට
පොඩ්ඩක් අපේ බැන්කර් කොකටුවෙක් හරි හරියට කියහල්ලකෝ...