පුජිත ලොක්ක දැන්මම වැඩ පටන අරන් වගේ
'පොඩි සාගර' වෙඩි තබා ගනී
මිනීමැරුම්, කප්පම් ගැනීම් කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක සැකකරුවෙක්
හේමන්ත රන්දුණු, වැල්ලව - අර්වින් රෝයි සිල්වා සහ කුඹුක්‌ගැටේ - ගාමිණි හේරත්
මිනීමැරුම්, කප්පම් ගැනීම් ආදී දරුණු අපරාධ කරමින් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ ගණනාවක...